FB images පේන්නේ නැති අයට solution එක

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala
    FB images පේන්නේ නැති අයට solution එක

    හැමදාම the meme thread බලනකොට එපා වෙනවා FB එකෙන් share කරන images පෙන්නේ නැති නිසා. මේක වෙන්නේ SLT internet connection use කරන අයට.
    ඒකට solution එකක් දාලා තිබුණා Tyrion_Lannister. ඒ වැඩේ manually කරන්න අමාරු නිසා Tampermonkey/Greasemonkey වලින් script එකක් හැදුවා.

    SLT internet connection use කරන, PC එකකින් forum එන අයට මේක දාගන්න පුළුවන්.
    Tampermonkey/Greasemonkey install කරලා තියෙන අය ලින්ක් එක click කරනකොට extension එකෙන් auto install කරන්න අහයි.

    LINK for the SCRIPT
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala
    ඇයි එහෙම වෙන්නෙ ?

    හරියටම කියන්න හේතුවක් මම දන්නේ නෑ. ඒත් SLT හරි Adblocker extension එකක් හරි DNS එකකින් හරි facebook එකේ server එකක් block කරනවා. ඒක නිසා අපිට ඒ server එකෙන් images බලන්න විදියක් නෑ. නමුත් facebook එකේ වෙන server එකකින් අපිට ඒ image එක බලාගන්න පුළුවන් URL එක වෙනස් කරලා.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif