තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,209
    9,610
    113
    පොඩිකාලේ මටත් ආසාවක් තිබ්බ ආමි සුට් එකක් අඳින්න , කොමාන්ඩෝ ගේම්ස් දෙන්න ,
    යුද්දෙට ගියේ නෑ මැරෙන්න බය නිසා



    පාලිත අයියගෙත් ආසාවනේ ඉතිං
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,179
    36,188
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තොත්ත බබා;23361120 said:
    පොඩිකාලේ මටත් ආසාවක් තිබ්බ ආමි සුට් එකක් අඳින්න , කොමාන්ඩෝ ගේම්ස් දෙන්න ,
    යුද්දෙට ගියේ නෑ මැරෙන්න බය නිසා



    පාලිත අයියගෙත් ආසාවනේ ඉතිං

    මමත ගියා නෙවි ඉන්ටව්, යුද්දේ සැරටම යන කාලේ... මම ගියේ IT Officer මම ඉන්ටව් පාස් ඉන්ටව් කලේ ගෙවල් පැත්තේ සර් කෙනෙක්... මට කිව්වා පුතා වෙන ජොබ් එකක් බලන්න කියල... මගේ කරාටි සෙටිපිකට් වලට හොදය කිව්වා.... අම්ම ලෙඩේ දැම්ම ගියේ නැ... ගිහින් නොමැරී හිටියනම් අඩ සුපිරි....

    මගේ ක්ලාස් මේට් එස් එෆ් උගේ අය්යල 3 ෆෝසස්... මන් උන්ගේ ඇදුම් ඉල්ලන් අදිනවා... පොටෝ ගහනවා ඉස්සර....
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    Mekata manasika ledakda koheda ban neththam ohoma dewal karaida ? Neththam Rate Prasna amathaka karanna gahapu Plan ekak. Nikan issara Marvin Silva wage !! :yes:​
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,783
    14,326
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ කලින් දීගජන්තුවව ඉබලද ඒ සුවද එනවද බලන්නෙ :lol::lol::lol::lol:. ඌ නම් ටොප් බඩු බන් . ගිය ආත්මෙ අන්දරේද කොහෙද
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,873
    3,887
    113
    USA
    මොන ජීවිතද බන් මේ
    මේ වගේ උන් පාර්ලිමේන්තුවක් තියන රටකට හරියන නැති එක පුදුමයක් යැ
    මු කරන්නේ ඉස්සර ආණ්ඩුවේ මර්වින්ගෙ පාර්ට් එකද කොහෙද
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    පුදුමයි මූ අත් කාචයක් අරන් ගියේ නැති එක
    ලංකාවේ ෂර්ලොක් හෝම්ස් :lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මූ කලින් දීගජන්තුවව ඉබලද ඒ සුවද එනවද බලන්නෙ :lol::lol::lol::lol:. ඌ නම් ටොප් බඩු බන් . ගිය ආත්මෙ අන්දරේද කොහෙද
    ttttttttttttt-1.jpg