(Part II) GYM යමු

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අඩු වියදමෙන් පොඩි Home Gym එකක් හදාගන්න එළකිරි බොඩි බෝඩිබිල්ඩර් :P ලොකු අය්යලාගෙන් :P:P උපදේශ් ඕනේ

    -
    -
    -
    -
    -
    -

    crossfit-equipment-packages.jpg


    -
    -
    -
    -​

    Home Gym එකක් කිව්වාට Gym එකක්ම නෙමේ මම ඉස්සරාට gym එකට යන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ මාස 6කට පස්සේ තමයි, අන්න ඒ වෙනකන් ඇග පොඩ්ඩක් හදාගන්නයි, stress එක අඩු කරගන්න විදියක් තමයි බලන්නේ ගෙවල් ලග gym එකක් නැහැ මේ ටිකේ gym එකට පැය 3ක්‍ 4ක් අයින් අමාරුයි

    දැනට ගෙදර ඉදන් -
    -
    -
    -​


    - ඩිප් උදේ 12*3 හවස 12*3 ( හිමිට වැඩි කරන් යනවා )
    - Chin-up 5*3
    - ගෙදර ගැස් සිලින්දරේ :lol::lol:Barbell Curl එක වගේ වගේ අලුත් පිට 5*1 + 4*2
    ඉවර වෙලා නම් 8*3


    ප්‍රිය මිතුර මිතුරියනේ ඔන්න ඕකයි මගේ තත්වේ ( හිනා වෙන්න එපා යකොව් මොනා කරන්නද ) මට සම්පුර්ණ gym එකක් ඕන නැහැ gym එකට යනකන් ඇග හදාගන්නයි ,

    -
    -
    -​



    - මේකට ඕන කරන උපකරණ මොනාද ?
    - අවම කියක් වත් අතේ තියාගන්න ඕනෙද ? අව්ශ්ෂම ඔක්කොටම ?
    - මාසෙන් මාසේ කෑල්ලෙන් කෑල්ල :lol::lol::sorry:ගන්න ඉන්නවානම් ඕන පිළිවෙලමොකද්ද?
    (මාසෙට උපරිම 20,000ක් වගේ බජට් එකක් තියෙන්නේ (supplement වලට 10,000+ උපකරණ වලට 10,000))
    - මේ උපකරණ ගන්න විශ්වාශි ආයතනයක් ?



    ඇග පුම්බන් ඉන්න අය්යලාගෙන් උපදේශක් ද :P මම වගේ ජොල් ඇගක් තියන මල්ලිලාගෙන් :lol: bump එකක් ද බලාපොරොත්තු වෙමි .:yes::yes::D

    දන්න විදියට හෙල්ප් එකක්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දන්න විදියට හෙල්ප් එකක්

    Goblet squat gahapan kettlebell eka wenuwta weight ekak tyagena
    Farmers walk - watura baldi dekak purawala awidapan.
    Push ups
    Wide grip pull ups
    Chin ups
    Power rack dips - meka chairs dekak tyala karanna puluwan
    Bench dips - mekat chair ekakin karapan\

    umba badu gannawanm mulinma bench ekak ganin. Barbell ekak ganin weights ekka. Bench ekak ekka 40kg witra ganna puluwan wei 4045kata wage.
     
    Last edited:

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    මචන්,,ප්‍රී වර්කවුට් එකත් ගැනත් පොඩ්ඩක් කියපන් කෝ..පොසිටිව් පොයින්ට්ස්, ඉන්ටේක් එක, සයිඩ් ඉෆ්ෆෙක්ට්ස් වගේ..

    මගේ යාලුවෙක් C4 ප්‍රී වර්කවුට් එක ගන්නවා, මමත් දවස් එක දෙකක් ගත්තා,, ඇත්තටම පට්ට වෙනසක් තියනවා මචන්, ඒත් දිගටම ගන්න එක ගැන පොඩි අයිඩියා එකක් දීපන්..
    Bump
     

    little man

    Member
    Apr 29, 2012
    69
    98
    0
    පොතක් ගහපන් යකෝ ,,. කෑලි සේරෝම එකතු කරලා :D
    hit වෙනවා යකෝ :yes:

    අඩෝ උබ ඩොකේක්ද බන්?

    පිස්සු හැදෙනවා විස්තරේට
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පට්ට ත්රෙඩ් එක කොල්ලා...
    මටත් අාසාවක් අවා අැඟ හදන්න මේක කියවලා, මට පලවෙනි පියවර කියපන් කෝ පටන් ගන්න.
    මම හිතන්නේ මට තියෙන්නේ Mesomorph ටයිප් අැගක් එක්සසයිස් එහෙම කරනවා හැමදාම උදේට ෆෝන් එකට අැප් එකක් දාගෙන.
    කියපන්කෝ මුලින් පටන් ගන්න විදිහට.. උඔය ජය !
    :love:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    ow mama 2.5kg whey isolate eka gatta. umba gannawanm direct unge site eken order karapan tracked shipping 10 GBP. mama order kara whey protien 5kg, Creatine 1Kg, BCAA 500g. with shipping 79 GBP. Free hamba una Omega 3 90 tblts, Multi vitamin 60 tblts, Vit D3 180 tblts & Protien brownie ekak. Post office eken tax gahuwa 2000 ganaka.

    gatta link eka daapan
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,957
    758
    113
    මෙහෙ තමා
    ow mama 2.5kg whey isolate eka gatta. umba gannawanm direct unge site eken order karapan tracked shipping 10 GBP. mama order kara whey protien 5kg, Creatine 1Kg, BCAA 500g. with shipping 79 GBP. Free hamba una Omega 3 90 tblts, Multi vitamin 60 tblts, Vit D3 180 tblts & Protien brownie ekak. Post office eken tax gahuwa 2000 ganaka.

    hama thanama ehema na bn.inna eka anuwa thamai.mn ubenuth ahuwe genne kalin.mata gahuwa over 60% of value.inna ekage kammalikama,dawasa,loku kama balapnawa tax ekata. :confused: