Direct Payoneer Payment

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
එලකිරි කස්ටියගෙන් පොඩි උදවුවක් ඹ්නි.

මගේ පරන canadian client කෙනක් ඉන්නවා. මැන්ස් කලින් මට pyamnts කරේ paypal හරහා. paypal වලින් මන් payoneer දාගත්තා. නමුත් දැන් paypal ටු payoneer වැඩ නැ. අනික paypal රිස්කි නිසා අයින් කරලා දැම්මා ඒ කාලෙම.

මට මැන්ස්ගෙන් direct payment ඒක ගන්න විදියක් නැද්ද මගේ payoneer account ඒකට. clientට payoneer එකවුන්ට් ඒකක් නෑ btw :rolleyes:
 

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    You can use request payment option in payoneer. Client will get a payment link to pay with a credit card. Client need not have any accounts