Payoneer direct payment ගන්න පුළුවන් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Payoneer වලින් direct payment ගන්න හදා ගන්න පුළුවන් ද (එක client කෙනෙක්ට)? Australian Client කෙනෙක් direct pay කරන්න arrange කරන්න පුළුවන් කිව්වා. එහෙම කරන්න විධියක් තියෙනවා ද? නැත්තන් හරියට දන්නේ නැතුව කිව්වා ද දන්නෙත් නෑ. දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Payoneer help ගන්නත් ඕන ගෙදර ගිහින්. මම දැනගත්තොත් මේකේ update කරන්නම් කාට හරි වැදගත් වෙයි නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මම ගන්නවා
    ඔයා ඉන්වොයිස් එකක් යවන්න පේමන්ට් රිකුවෙස්ට් වලින්
    50$ minimum

    පලවෙනි පාර දෙවැනි පාර වගේ නම් දවස් දෙක තුනක් හෝල්ඩ් වෙනවා
    පස්සේ උගෙන් ආයේ එද්දි සෙනිකව ක්ලියර් වෙනවා
     
    • Like
    • Love
    Reactions: B.Chat and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම ගන්නවා
    ඔයා ඉන්වොයිස් එකක් යවන්න පේමන්ට් රිකුවෙස්ට් වලින්
    50$ minimum

    පලවෙනි පාර දෙවැනි පාර වගේ නම් දවස් දෙක තුනක් හෝල්ඩ් වෙනවා
    පස්සේ උගෙන් ආයේ එද්දි සෙනිකව ක්ලියර් වෙනවා
    Thanks bro 👍
     
    • Like
    • Love
    Reactions: NRTG and Giant

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    Uta wise thiyanawanam direct ube bank ekatama ewaganna puluwan. Mama ehema gannawa client kenekgen. Winadiyak yanna kalin salli enawa.

    Payoneer eke dollar save karaganna hithan gannawanam Payoneer invoice ekak danna.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Payoneer වලින් direct payment ගන්න හදා ගන්න පුළුවන් ද (එක client කෙනෙක්ට)? Australian Client කෙනෙක් direct pay කරන්න arrange කරන්න පුළුවන් කිව්වා. එහෙම කරන්න විධියක් තියෙනවා ද? නැත්තන් හරියට දන්නේ නැතුව කිව්වා ද දන්නෙත් නෑ. දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Payoneer help ගන්නත් ඕන ගෙදර ගිහින්. මම දැනගත්තොත් මේකේ update කරන්නම් කාට හරි වැදගත් වෙයි නේ.
    Only payments for business transactions are supported.

    Payments must be made from registered businesses only; payments from individuals will be declined.

    Payments made from a personal or company account you own will be declined.

    https://payoneer.custhelp.com/app/answers/detail/a_id/18786
     
    • Love
    Reactions: B.Chat and NRTG