amarabandu puka nosoda kiyala sinduwak ahala nadda?youtube balapan
අමරබන්දු රූපසිංහ කියන්නේ ඉස්සර හිටපු ප්රසිද්ධ නිවේදකයෙක්. වර්තමානයේ ප්රවෘත්ති කියන උදවියට සිංහලෙන් ලියලා තියන එක නිවැරදිව කියවාගන්න බැරි උනාට, එකල ඉංග්රීසියෙන් ලියා තියෙන ප්රවෘත්ති පිටපත බලාගෙන ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කරමින් නිවැරදිව ප්රවෘත්ති කීමේ හැකියාව මෙතුමාට තිබුන බව මම අහලා තියනවා . "අරූ ගේ අඩවිය" බ්ලොගයේ මෙතුමා පිළිබඳව සම්පුර්ණ පොස්ට් එකක් තිබුනා මතකයි.
සිරිසේන කියන අමරබන්දු රූපසිංහ කව්ද බන්?