අමරබන්දු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරිසේන කියන අමරබන්දු රූපසිංහ කව්ද බන්?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අමරබන්දු රූපසිංහ කියන්නේ ඉස්සර හිටපු ප්‍රසිද්ධ නිවේදකයෙක්. වර්තමානයේ ප්‍රවෘත්ති කියන උදවියට සිංහලෙන් ලියලා තියන එක නිවැරදිව කියවාගන්න බැරි උනාට, එකල ඉංග්‍රීසියෙන් ලියා තියෙන ප්‍රවෘත්ති පිටපත බලාගෙන ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කරමින් නිවැරදිව ප්‍රවෘත්ති කීමේ හැකියාව මෙතුමාට තිබුන බව මම අහලා තියනවා . "අරූ ගේ අඩවිය" බ්ලොගයේ මෙතුමා පිළිබඳව සම්පුර්ණ පොස්ට් එකක් තිබුනා මතකයි.
     
    Ela ela
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සිරිසේන කියන අමරබන්දු රූපසිංහ කව්ද බන්?

    මෛත්‍රි ඉස්සර කාලේ ගල් කපපු එකා

    ඌව මතක් වෙලා මේ සිංදුව ඌට කියන්නේ.
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    අමරබන්දු රූපසිංහ කියන්නේ ඉස්සර හිටපු ප්‍රසිද්ධ නිවේදකයෙක්. වර්තමානයේ ප්‍රවෘත්ති කියන උදවියට සිංහලෙන් ලියලා තියන එක නිවැරදිව කියවාගන්න බැරි උනාට, එකල ඉංග්‍රීසියෙන් ලියා තියෙන ප්‍රවෘත්ති පිටපත බලාගෙන ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කරමින් නිවැරදිව ප්‍රවෘත්ති කීමේ හැකියාව මෙතුමාට තිබුන බව මම අහලා තියනවා . "අරූ ගේ අඩවිය" බ්ලොගයේ මෙතුමා පිළිබඳව සම්පුර්ණ පොස්ට් එකක් තිබුනා මතකයි.
    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අමරබන්දු පොරක් තමයි...දැන් ඉන්න නිවේදකයෝ සිංහල මැරුවට මිනිහා හොඳ නිවේදකයෝ ටිකක් හැදුවා.

    හුටන් දවසක් කිව්වා අමර බන්දුලු මැතිණිගේ ඔඩොක්කුවට වමනේ කරපු එක මිනිහා කියලා.:P