kfactor සුර්ය ශක්ති විදුලි බුබුළු.ගෙවත්තේ අදුර&#3540

Zima

Member
Dec 18, 2013
194
7
0
kfactor සුර්ය ශක්ති විදුලි බුබුළු.ගෙවත්තේ අලංක&#3515

:love::love::yes::yes:

පොඩි business එකක් පටන් ගත්තා. Help එකක් දෙන්න හොඳේ .:P:rofl::rofl::yes::yes::cool::cool:

:love::love:විදුලිය පරිබෝජනය නොකරයි:love::love:


මුළු රාත්‍රියම නොමිලේ ආලෝකය ලබා දේ

සාමාන්‍ය විදුලි බුබුළු මෙන් සවිකිරීමට සහ නඩත්තු කිරීමට වයර් සම්බන්දතා ,පේනු ,:sorry::sorry: ස්විච , වැඩ කුලී, මාසික විදුලි බිල , :confused::confused: දැවී ගිය බල්බ මාරු කිරීමට වියදම් දැරිය යුතු නොවේ . :shocked::shocked:

වසර 2ක වගකීම් සහතිකය


විදුලිය බිද වැටීමකදී වුවද ක්‍රියාත්මක වේ.

ඔබගේ ගෙවත්තේ අදුරු ස්ථාන සහ රාත්‍රී අලංකරණය සදහා හොදම විසදුම.:yes::yes:

රාත්‍රී කාලයේ ස්වයංක්‍රියව විදුලි ආලෝකය දැල්වීම සහ පුද්ගලයන් සහ පරිසරයේ සිදුවන වෙනස්වීම් සදහා සංවේදීව ආලෝක ත්‍රිව්රතාවය වෙනස් කිරීමේ හැකියාව.:nerd::nerd:

දිගු කල් පවතින අලුමිනියන් මිශ්‍ර ලෝහ ආවරණය.:cool::cool:

දුගු කාලීන සුර්ය ආලෝකය සහ දේශගුනික බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව. වර්ණ වෙනස් වීම සිදු නොවේ.

රාත්‍රී කාලයේදී ඔබගේ ගෙවත්තේ ඇතුළු නිවසේ ආරක්ෂාව සහ අලංකරනය සදහා අදම මිලදී ගන්න Kfactor සුර්ය ශක්තියෙන් ක්‍රියාත්මක විදුලි පහන්.



Lamp 1ka Price eka 4900/- lowest price for the brightest solar garden wall lamp availabe at the present Market.

21.jpg


ikman 12.jpg
 
Last edited:
  • Like
Reactions: barath dpriye

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    price ekai ganna puluwan thana hari delivery option hari daapan. aye pm daanna wadak na. ganan danne nathnam thread dannath epa therumak na