සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක්....!

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් ඔලුව තියෙන පරක්කුවට නින්ද යනවා බන්

    එත් මේ දෙකනම් අනිවාර්යයෙන් තියෙන්න ඕන

    නින්දට පෙර දත කට මැදීම හා ඇඟපත සේදීම
    නිදන කාමරයේ සිසිලස

    reps added
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    7. නින්දට පෙළඹවීමක් ඇතිකරන අහරක් : නින්දට පිවිසීමට ආසන්නව විස්කෝතුවක්, පොප්කෝන් හෝ ධාන්‍යමය රසකැවිල්ලක් වැනි කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු සුළු ආහාරයක් ගැනීම මඟින් ශරීරයේ නින්ද හටගන්වන හෝමෝන මට්ටම ඉහළ නැංවීම ඉක්මණින් නින්ද ළඟාවීමට හේතුවේ.

    OWA kanne re 12 ta witara bro :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුවදායක නින්ද යනවා බන් ඇහැරෙන්නේ නෑ නේ :dull: උදේ 9 විතර වෙනකම් :dull: