ගෑස් මිල 138 අඩු කෙරේ..
අද සිට ගෑස් මිල පහත දමන බව මුදල් අමාත්යංශය සදහන් කරයි. ඒ අනුව අද මද්යම රාත්රියේ සිට කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 138කින් මිල පහත දැමෙයි.