ගෑස් මිල 138 අඩු කෙරේ..

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ගෑස් මිල 138 අඩු කෙරේ..

අද සිට ගෑස් මිල පහත දමන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව අද මද්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 138කින් මිල පහත දැමෙයි.


:yes::yes::yes:
 
  • Like
Reactions: pissupoosa jr.

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dj3tlvt
     
    Last edited: