Portugal???
Ehema unoth ronaldo paw bn
ada uruguai gahai kiyala hitenawa bn
un top ekata play kala me tike
Portugal france match eka online balanna hoda site ekal kiynnooo.

කාකා
බෙකම්
මයිකල් බැලැක්.![]()

මේ කොමෙන්ට් එකට අනුව නම් සරා ෆුට්බෝල් මැච් බලන්නේ 2002 වර්ල්ඩ් කප් එකේ ඉඳල.....
ඔවා මොනාද අනෙ...මං ආසම ක්‍රිකට් මැච් බලන්නෙ 4 වසරෙ ඉදන්.
ආසම ක්‍රිකටර් හොයාගත්තෙ 6 වසරෙදි...2002 දි නම් නෙමෙයි 2010 ද කොහෙද මතක විදිහට.කොහොමහරි කාකා සෙල්ලම් කල කප් එක බැලුවා.ඔවා මොනාද අනෙ...මං ආසම ක්‍රිකට් මැච් බලන්නෙ 4 වසරෙ ඉදන්.
ආසම ක්‍රිකටර් හොයාගත්තෙ 6 වසරෙදි...2002 දි නම් නෙමෙයි 2010 ද කොහෙද මතක විදිහට.කොහොමහරි කාකා සෙල්ලම් කල කප් එක බැලුවා.

ඔවා මොනාද අනෙ...මං ආසම ක්‍රිකට් මැච් බලන්නෙ 4 වසරෙ ඉදන්.
ආසම ක්‍රිකටර් හොයාගත්තෙ 6 වසරෙදි...2002 දි නම් නෙමෙයි 2010 ද කොහෙද මතක විදිහට.කොහොමහරි කාකා සෙල්ලම් කල කප් එක බැලුවා.

Kasada badaganna maru kellek.![]()

හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....
Kidding....![]()