Who is ur faviurite football player

Who is ur favourite football playerc

  • Lionel Messi

    Votes: 29 50.9%
  • Cristiano Ronaldo

    Votes: 23 40.4%
  • Neymar

    Votes: 4 7.0%
  • Marcello

    Votes: 0 0.0%
  • Dybala

    Votes: 1 1.8%
  • Philip coutinho

    Votes: 0 0.0%

  • Total voters
    57

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,921
    1
    28,144
    113
    රොනාල්ඩෝ පට්ට හොරා මචන් . ඌගෙ ගෝල් වැඩිහරියක් බොරුවට මොත්තේ දාලා ඉල්ලා ගත්තු penalties සහ freekick goals. මතකනේ Iran match එකේදී ඌ කරපු හොර වැඩේ.

    ඒ අතින් බලද්දී Messi තමයි සුපිරි වැඩකාරයා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රොනාල්ඩෝ පට්ට හොරා මචන් . ඌගෙ ගෝල් වැඩිහරියක් බොරුවට මොත්තේ දාලා ඉල්ලා ගත්තු penalties සහ freekick goals. මතකනේ Iran match එකේදී ඌ කරපු හොර වැඩේ.

    ඒ අතින් බලද්දී Messi තමයි සුපිරි වැඩකාරයා.
    Mokakda seen eka..yiutube link ekak thiyenm ewahan.man eka danne naa
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Ube fav team eka Brazil unata kamak ne. Mexico wen berunath QF eke Belgium walin kanawa duwanna. Argentina adin passe gedara
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,921
    1
    28,144
    113
    Mokakda seen eka..yiutube link ekak thiyenm ewahan.man eka danne naa

    ඌ බොරු රඟපෑමක් දාලා penalty එකකුයි freekick එකකුයි අරන් තමයි Iran match එකේදී goal 2ක් ගැහුවේ. ඒක හුගක් විචාරකයන් ප්‍රේක්ෂකයන් දැඩිව විවේචනය කළා.

    Youtube link එක නම් දන්නේ නෑ මචං. Youtube එකේම පොඩ්ඩක් පොඩ්ඩක් හොයල බලපන් Ronaldo cheating කියලා ඌ පට්ට බොරු මොත්තේ දාලා freekick and penalties ඉල්ලා ගන්නවා. ඔය එක වීඩියෝ එකක තියනවා ඌගෙ පපුවට පොඩියට වැදිච්ච පාරකට ඇහැ අල්ල ගෙන බොරුවට බිම වැටිලා දගලනව.
     
    Last edited: