කවුද machan මේ sl vlog කරන කෙනා
මිනිහගෙයි enews වලයි කිසි වෙනසක් නැහැ.
දේශපාලන විචාරකයක් කියලා ඕපාදූප කියන විදියට මොනවා හරි රස කරලා කියන්නෙ.හැබැයි මිනිස්හා enews වගේ නෙමෙයි වටේටම ගහනවා.
යටින් පොඩි campaign එකක් යනවා.ඌම හදාගත්ත account වලින් අර නාගානන්ද ගේමු වගේ talk.
මම හිතන්නේ නැහැ naganada දිනාවි කියලා.හැබැයි sure ඡන්ද ටිකක් කඩන්න පුළුවන් කියලා.special සිංහල ඡන්ද,

oya aka ponnayektawath kade yanna epa bn oya vlog aka porath oscar wage keawanne u keana samahara dewal wala aththakuth thiyenawa
. ලංකාවෙ විද්‍යුත් මාධ්‍ය වලට වඩා නම් ස්වාධීනයි. මහින්දට වැඩියෙන් ගහන සීන් එකක් මට නම් දැනෙන්නේ නෑ. මගලගේ image එක හදන්න කොට් වියාපාරිකයෙකුට සර්ණවාහිනිය දීපු එක දැනගත්තෙත් උගෙන් තමා.