Gmail help...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මම gmail account එකක් හදන්න යද්දි මගේ අතින් එකේ නම වෙනස් වුනා.

    උදා :- [email protected] කියන එකට මගේ අතින් ruwana@gmail.com කියලා type වෙලා තමයි account එක create වෙලා තියෙන්නෙ.

    ඉතින් ඒක දැන් හරි විදියට වෙනස් කරගන්න බැරිද??
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනේ නම දාල අලුත් එකක් හදන්න වැඩේ ඉවරයි නෙව. පරණ හදපු ඒවා නං වෙනස් කරන්න බෑ මම හිතන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ඔය හදපු එක delete/ deactivate කරලා, හරි එකෙන් එකක් හදාගන්ඩ :)
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඕනේ නම දාල අලුත් එකක් හදන්න වැඩේ ඉවරයි නෙව. පරණ හදපු ඒවා නං වෙනස් කරන්න බෑ මම හිතන්නේ

    wenas karanna ba machan


    aluthen ekak hadanna

    Password eka witharai puluwan user name eka change karanda ba..Aya aluthin account ekak create karanda wenawa.

    ඔය හදපු එක delete/ deactivate කරලා, හරි එකෙන් එකක් හදාගන්ඩ :)


    ok. thanks machanla.