ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ

monson

Well-known member
  • May 7, 2007
    25,204
    27,584
    113
    ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ

    36382817_1964158460281306_1337724399641427968_n.jpg

    Page 9
    Ada | 2018.06.29

    http://epaper.ada.lk/images/flippingbook/2018/06/29/09.jpg

    mamai2.jpg

    :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    නෑ නෑ මේක කොහොමත් වෙන්න බෑ. රාජපක්ශගෙ බෙට්ට ගෑවිච්ච අපිවත් මෙහෙම දෙයක් තුන් හිතකින් වත් හිතන්නෙ නැතිකොට, රාජපක්ශ ලේ තියෙන කෙනෙක් මෙහෙම කතා කරන්නේ නෑ. ඒ නිසා අපි පිලිගන්නෙ නෑ. බැසිල් මහත්තයා කියපු කතාවක් වෙන්න බෑ.
     
    • Haha
    Reactions: kasun_kbp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    මිනිහ කියල තියෙන්නෙ ඒකට ගෝඨාගේ සම්බන්ධයක් නෑ කියලනෙ :lol:
    Monson ලත් ශෙයා කරනව නම් බැසිල් ඇත්ත වෙන්න ඇති කියන්නෙ :yes:

    rWgYdZa.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    නෑ නෑ මේක කොහොමත් වෙන්න බෑ. රාජපක්ශගෙ බෙට්ට ගෑවිච්ච අපිවත් මෙහෙම දෙයක් තුන් හිතකින් වත් හිතන්නෙ නැතිකොට, රාජපක්ශ ලේ තියෙන කෙනෙක් මෙහෙම කතා කරන්නේ නෑ. ඒ නිසා අපි පිලිගන්නෙ නෑ. බැසිල් මහත්තයා කියපු කතාවක් වෙන්න බෑ.

    මේකනම් ස්මාර්ට් ටොයියෙක් ගෙ වැඩක් වෙන්න ඕන. නැත්තම් ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි බලපෑමට ලියවිච්ච ලිපියක්.

    මොකද එක බඩවැල කඩාගෙන ආපු රාජපක්ෂ හාමුලගෙ පැටිකිරිය, බැලමෙහෙවර කරපු අපි දන්නෙ නැද්ද
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113

    ඒම හිතන්න එපා සහෝ. අපේ රනවිරුවො දිවි පරදුවට රට තබලා බේරගත්තු පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම ඉස්ලාම් අන්ත්වාදී රාජ්යන්ගෙන් බේරගෙන වටලප්පන් ටිකක් කාලා හම්බයින්ව පෙති පෙති ගහලා රට ඒකීය කරලා දළඳා හාමුදුරුවන්ට බෝම්බ ගහපු පරයින්ව එල්ලුම් ගස් යවන්න තියෙනවා. පුංචි කතිරකින් උදව් කරන්න ප්ලීස්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,204
    27,584
    113
    නෑ නෑ මේක කොහොමත් වෙන්න බෑ. රාජපක්ශගෙ බෙට්ට ගෑවිච්ච අපිවත් මෙහෙම දෙයක් තුන් හිතකින් වත් හිතන්නෙ නැතිකොට, රාජපක්ශ ලේ තියෙන කෙනෙක් මෙහෙම කතා කරන්නේ නෑ. ඒ නිසා අපි පිලිගන්නෙ නෑ. බැසිල් මහත්තයා කියපු කතාවක් වෙන්න බෑ.

    waradi wachana katin pitawenna adirajyawadi kumanthranayak karala :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    waradi wachana katin pitawenna adirajyawadi kumanthranayak karala :lol:

    පහුගිය දවස් වල ඉන්දියාවට ගිහින් බැසිල් මහත්තයට හූණියමක් කරලා බ්න්. ආරංචි විදිහට ගිහින් තියෙන්නෙ සිරිසේනයයි පොනිලුයි ලපයයි සම්බන්ධනුයි ප්‍රභාකරන්ගෙ මල්ලියි කරුණයි අහ් නෑ කරුණා අපේ එකෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    මහින්ද, චමල් තමයි හොද උන් බසිලා, ගෝට හෙනම කැරි සත්තු
     
    • Haha
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Highlight karannama ridila. Niwadu dawaset wedada bro... :lol:

    ඒම නැතුව කෝමද බ්‍රෝව්. මේක රටේ අනාගතයනෙ. බැසිල් සර් කවදාවත් ඔහොම කියන්නෙ නැති බව අපේ කුඩා මොලේට අවබෝධ වෙලා ගොඩක් කල්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,204
    27,584
    113
    මිනිහ කියල තියෙන්නෙ ඒකට ගෝඨාගේ සම්බන්ධයක් නෑ කියලනෙ :lol:
    Monson ලත් ශෙයා කරනව නම් බැසිල් ඇත්ත වෙන්න ඇති කියන්නෙ :yes:

    rWgYdZa.png

    ඔය බැසිල් කියන්නේ ගොටාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාලේ හමුදාවට අන දුන්නේ රනිල් කියල. එතනත් ගොටට කැපිල්ල දාලා. :lol: