මාධ්‍යවේදිනිය_පිළිතුරු_දෙයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාධ්‍යවේදිනිය_පිළිතුරු_දෙයි

චීන සල්ලි ගැනීම හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනිය රාජපක්ෂලාගේ චෝදනා වලට පිළිතුරු දෙයි

Mariya-_Abi-_Habib.jpg

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් චීනුන්ගෙන් මුදල් ගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් ලියූ මාරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය ඒ පිළිබද කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. ඇයගේ නිල ‍ට්විටර් ගිණුම හරහා පණිවුඩ යොමු කරමින් ඇය ඒකපාර්ශවීය මාධ්‍ය වාර්තාකරණයක නියැලී ඇති බවට එල්ල කරන ලද චෝදනා වලට ඇය පිළිතුරු දී තිබේ.

චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඇය තමාගේ ලිපිය මුලුමනින්ම සත්‍ය කරුණු මත පදනම්ව සකස් කරන ලද්දක් බවත් අදාල ගවේෂණාත්මක වාර්තාව පල කිරීමට පෙර මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් කරුණු විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වී යැයි ඇය සඳහන් කර තිබේ. ඊමේලය, ජංගම දුරකතනය සහ වට්ස් ඇප් යන ක්‍රම හරහා මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධකර ගැනීමට උත්සාහ රැසක් දැරුවද ඒවා සියල්ල ව්‍යාර්ථ වු බව මරියා අබි හබීබ් පවසා ඇත.

හිටපු බහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ නමුත් ඔහුගෙන්ද චෝදනාවලට අදාලව නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව මරියා අබී හබීබ් සිය ට්විටර් ගිණුමේ සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව ප්‍රතිචාර දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පාර්ශවයට තවදුරටත් අවස්ථාව ඇති බවද නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිණිය අවධාරණය කර තිබේ. වර්තමානයේදී පවා ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සුදානම් බවත් ඇය සඳහන් කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් මහින්ද රාජපක්ෂගෙන් සමාව ගත් බවත් බොරු පුවත් ලියූ මරියා සේවයෙන් පහකළ බවත් කියමින් රාජපක්ෂ පාර්ශවය කරන තක්කඩි ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇය මේ තොරතුරු ඇයගේ ට්විටර් ගිණුමේ වරින් වර දක්වා ඇත.
ඇයගේ ට්විටර් ගිණුම පහත දැක්වේ
https://twitter.com/Abihabib?ref_src=twsrc^google|twcamp^serp|twgr^author
 
  • Like
Reactions: Protector78

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රනිලා ගේ ගෝට ගේ ගැහිලි ටිකකුත් හොයලා දෙන්න බැරිද අක්කියෝ ? අපේ අවුන් ගේ ම වහල්කම ටිකක්වත් අඩු වෙයි නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ ලින්ක් වැඩ නෑනේ...

    දැන් එතකොට මේ මාධ්‍ය වේදිනිය තොරතුරු ගත්තු සෝස් එක පැහැදිලිව කියලා නැද්ද?
    ජනාධිපති ඩෙඩ් සයිලන්ට් වෙලා බෑ... මේකේ ඇත්ත නැත්ත හොයන්න පටන් ගන්න එපැයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sinhala buddhists kiyala post eke tyena nisa maha apahasayak.. post eka hadapu eka mokada danne nea

    ranjantath kindiyak dala :lol:
    Not true. As I did with #LKA media representing the govt & JO, I have declined all interviews & told the minister I wouldn’t be involved in his political grandstanding. Article is based on multiple sources & I never reveal identities of sources unless to my editors. Nice try tho
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩ ගගහ දැගලුවට වැඩක් වෙන්නෙ නැ , උබල නිකන් පීච වෙන එක විතරයි වෙන්නෙ...ඕන්න අඩුම ගානෙ උබල ඒ කාලෙ කියවපු මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ටක් හරි හොයාගෙන තිබ්බනම් පොඩි කික් එකක් තියෙන්ඩ තිබ්බ.. :lol::lol:
     
    • Like
    Reactions: thomian

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මඩ ගගහ දැගලුවට වැඩක් වෙන්නෙ නැ , උබල නිකන් පීච වෙන එක විතරයි වෙන්නෙ...ඕන්න අඩුම ගානෙ උබල ඒ කාලෙ කියවපු මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ටක් හරි හොයාගෙන තිබ්බනම් පොඩි කික් එකක් තියෙන්ඩ තිබ්බ.. :lol::lol:

    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.
     
    • Like
    Reactions: SadSandun and 20_18

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    දැන් එතකොට මේ මාධ්‍ය වේදිනිය තොරතුරු ගත්තු සෝස් එක පැහැදිලිව කියලා නැද්ද?

    මාද්‍යවේදියෝ තමන්ගෙ සෝසස් නම් රීවීල් කරන්නෙ නෑ නේද! හැබැයි සාක්ෂි තියන තැන්නම් පෙන්නනවා.
     
    • Like
    Reactions: SadSandun

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මඩ ගගහ දැගලුවට වැඩක් වෙන්නෙ නැ , උබල නිකන් පීච වෙන එක විතරයි වෙන්නෙ...ඕන්න අඩුම ගානෙ උබල ඒ කාලෙ කියවපු මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ටක් හරි හොයාගෙන තිබ්බනම් පොඩි කික් එකක් තියෙන්ඩ තිබ්බ.. :lol::lol:

    පවු බන් මූ.. 2015 ගහපු බයිලේ ආපහු ගහලා බලනව වැඩ කරාවිද කියලා :lol::lol::lol:

    රත්තරං අස්ස බෙටි හොයපු UNP ලෝල්ලෝ :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.

    හොහ් හොහ් හොහ් හොහ් ටයිමස් එකට මෙහෙ ඉදන් නඩු දාන්ඩ උබට මොන්ගල් උනාට මහින්දට මොන්ගල් නැ බන්... :lol::lol::lol::lol: දැන් බලපන් ටොන් 350 රත්තරන් ඈ තව ඩොලර් බිලියන 18ට සල්ලි ඕව එක්ක බලද්දි ඩොලර් මිලියන 6.7 කියන්නෙ පොඩි ගානක්නෙ ටිකක් ලොකු ගානක් දාන්ඩ තිබ්බෙ.. :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.

    මරා වැරදිනම්. සාක්කි තියනවනම් අල්ලලා ඇතුලට දාන්න කියහන්කො ‌‌සුත්තිගේ පුතෝ පොනිලට. උට ඒක කරන්න කොන්ද පන නැලුද ‍පක වගේම :lol::lol:
     
    • Like
    Reactions: erozan

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොහ් හොහ් හොහ් හොහ් ටයිමස් එකට මෙහෙ ඉදන් නඩු දාන්ඩ උබට මොන්ගල් උනාට මහින්දට මොන්ගල් නැ බන්... :lol::lol::lol::lol: දැන් බලපන් ටොන් 350 රත්තරන් ඈ තව ඩොලර් බිලියන 18ට සල්ලි ඕව එක්ක බලද්දි ඩොලර් මිලියන 6.7 කියන්නෙ පොඩි ගානක්නෙ ටිකක් ලොකු ගානක් දාන්ඩ තිබ්බෙ.. :lol::lol:

    රට ඉඳල නඩුවක් දාන්න බරුව ඇති නෙහෙ. ඇමරිකාව කියන්නේ කොච්චර දුර රටක් ද නේද මෙයා ..
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කෝ බන් අර රත්තරං අස්සයෝ ටික අහුවෙලා මහින්ද හිරේ දැම්මද ? :lol::lol::lol:

    අන්න පොනිලා නම් මහපොලෙන් මිලියන 440ක් හොරා කාල ලු.. ලංකාවේ නිවුස් වල තිබ්බේ.. ඒවට නඩු දාලා හාමු බේරා ගනින් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ඉඳල නඩුවක් දාන්න බරුව ඇති නෙහෙ. ඇමරිකාව කියන්නේ කොච්චර දුර රටක් ද නේද මෙයා ..

    ලොල් කවුද බූරුවො මෙහෙ ඉදන් ඇමර්කාවට නඩු දාන්නෙ මොන්ගල්ද.:lol:.ඇයි ඇමරිකාව දුර රටක් නෙමේද මොනාද මේ මෝඩය දොඩවන්නෙ.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් අර රත්තරං අස්සයෝ ටික අහුවෙලා මහින්ද හිරේ දැම්මද ? :lol::lol::lol:

    අන්න පොනිලා නම් මහපොලෙන් මිලියන 440ක් හොරා කාල ලු.. ලංකාවේ නිවුස් වල තිබ්බේ.. ඒවට නඩු දාලා හාමු බේරා ගනින් :lol::lol::lol:

    :yes::yes: මහින්දගෙ රත්තරන් අශ්වයෙක් තියා උගෙ බෙට්ටක්වත් මුන්ට හොයා ගන්ඩ බැරි උනා.:lol:..දැන් අශ්පයො අමතක වෙලා, මේ ටොයිස් ගානක් ගැන කියෝනව..:lol::lol: ඩොලර් මිලියන 6.7 කියන්නෙ මොකක්ද්. පොන්න රනිල ඒ කාලෙ කියුවෙ, මහින්දගෙ ගිනුමෙ ඩොලර් බිලියන 18ක් තියෙනව, මිනිහ ආව ගමන් සල්ලි අරගෙන ලoකාවෙ ණය ඔක්කොම ගෙවනව කියල.:lol::lol::lol:..මුන්ට ඒව ඔක්කොම අමතක වෙලා දෙයියනේ..මම හිතුවෙ අමතක වෙන ලෙඩේ තිබ්බෙ රවීට විතරයි කියලා..:lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලොල් කවුද බූරුවො මෙහෙ ඉදන් ඇමර්කාවට නඩු දාන්නෙ මොන්ගල්ද.:lol:.ඇයි ඇමරිකාව දුර රටක් නෙමේද මොනාද මේ මෝඩය දොඩවන්නෙ.:lol::lol:

    දැන් ඉතින් මොන නඩුද මෙයා නෙහ්. ලංකාවේ උබල වගේ මොඩයින්ව අන්දන්න ඇමරිකාවේ ටයිම්ස් එකට නඩු දාන්න ගියොත් තව මොන මොන ඒවා එලියට එයිද දන්නේ නැහැ නෙහ්. පව් ඕයි. හිකිස්.

    මෙන්න ඉරෝසෝන් කියනවා ඇමරිකාව දුර නිසා නඩු දාන්න අමරුයිලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉතින් මොන නඩුද මෙයා නෙහ්. ලංකාවේ උබල වගේ මොඩයින්ව අන්දන්න ඇමරිකාවේ ටයිම්ස් එකට නඩු දාන්න ගියොත් තව මොන මොන ඒවා එලියට එයිද දන්නේ නැහැ නෙහ්. පව් ඕයි. හිකිස්.

    මෙන්න ඉරෝසෝන් කියනවා ඇමරිකාව දුර නිසා නඩු දාන්න අමරුයිලු.

    ඉතින් බන් උබේ පොන්න රනිලට ඇමරිකාවට ගිහින් තොරතුරු ඉල්ලන් ඇවිල්ල මෙහෙ නඩු දාල හොරු ඇල්ලුවනම් ඉවරනෙ..:lol::lol:..ඒ කාලෙ කියුව නේද ''ජාතයන්තරය තියෙන්නෙ පොන්න රනිලගෙ අතේ'' කියල,මොකෝ උනේ ඒකට...:lol::lol::lol::lol:ලoකාවෙ ඉදන් ඇමරිකාවට නඩු දාන්ඩ ලොල් මෙහෙම බයිට් වෙන්ඩ එපා බන් ලැජ්ජ නැද්ද..
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    :yes::yes: මහින්දගෙ රත්තරන් අශ්වයෙක් තියා උගෙ බෙට්ටක්වත් මුන්ට හොයා ගන්ඩ බැරි උනා.:lol:..දැන් අශ්පයො අමතක වෙලා, මේ ටොයිස් ගානක් ගැන කියෝනව..:lol::lol: ඩොලර් මිලියන 6.7 කියන්නෙ මොකක්ද්. පොන්න රනිල ඒ කාලෙ කියුවෙ, මහින්දගෙ ගිනුමෙ ඩොලර් බිලියන 18ක් තියෙනව, මිනිහ ආව ගමන් සල්ලි අරගෙන ලoකාවෙ ණය ඔක්කොම ගෙවනව කියල.:lol::lol::lol:..මුන්ට ඒව ඔක්කොම අමතක වෙලා දෙයියනේ..මම හිතුවෙ අමතක වෙන ලෙඩේ තිබ්බෙ රවීට විතරයි කියලා..:lol::lol::lol::lol:

    පවු බන් මු..:lol: රනිලා මුන් සෙට් එක පිච්චන් කරලා දැම්ම නේ :lol:

    රත්තරං අස්සයෙක් නෙවෙයි මලකඩ කාපු යකඩ එකෙක් වත් හොයා ගත්තද ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පවු බන් මු..:lol: රනිලා මුන් සෙට් එක පිච්චන් කරලා දැම්ම නේ :lol:

    රත්තරං අස්සයෙක් නෙවෙයි මලකඩ කාපු යකඩ එකෙක් වත් හොයා ගත්තද ? :lol:

    :yes::yes:පීචන් කියන එකේ උපරිමය..පේනවනෙ මහින්දගෙ රත්තරන් අශ්වයො ගැන මුන් දැන් මීක් නැ... හිතල බලපන්කො මේව දකිද්දි කොච්චර විලි ලැජ්ජාවක් ඇද්ද.. ඒව දරාගෙන පුදුම ගේමක් ගහන්නෙ පොන්න රනිල රජ කොරවන්ඩ..:lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් බන් උබේ පොන්න රනිලට ඇමරිකාවට ගිහින් තොරතුරු ඉල්ලන් ඇවිල්ල මෙහෙ නඩු දාල හොරු ඇල්ලුවනම් ඉවරනෙ..:lol::lol:..ඒ කාලෙ කියුව නේද ''ජාතයන්තරය තියෙන්නෙ පොන්න රනිලගෙ අතේ'' කියල,මොකෝ උනේ ඒකට...:lol::lol::lol::lol:ලoකාවෙ ඉදන් ඇමරිකාවට නඩු දාන්ඩ ලොල් මෙහෙම බයිට් වෙන්ඩ එපා බන් ලැජ්ජ නැද්ද..

    වැඩක් නැහැ ඕයි. අහන දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ. ඔව් ඔව් ඉතින් මොනා කියලා උත්තර දෙන්නද. අප්පොච්චා හත්පොලේම ගා ගත්තා නේ. ඇයි බන් සාටකයට වෙච්ච නව නින්ගිරාව වහගන්න නඩුවක් දාන්න කියපන්කෝ ලොකු ඩොලර් මිලියන ගානක වන්දියක් එක්ක ඔය නිවුස් එක බොරු නම්. ලොකු වන්දියක් ගන්න පුළුවන්. වටේ යන්නේ නැතුව මේකට උත්තරය් දියන් මචෝ.