නෝන්ඩිනම් මොනාද බන් මේ ආන්ඩුව එහෙනම් කොච්චර නෝන්ඩි වෙනවද.
ආව දවසේ ඉදලා විහිලු සපයනවා, කරපු වැඩ ප්රමානය එකයි දෙකයි.
මහින්දයා මොනවා කරල හරි මිනිස්සුන්ටත් දෙයක් දුන්න , රටට වැඩක් කලා.ඌ අඩුමගානේ පාරවල් ටිකවත් කාපට් කලේ නැත්තන් උබලත් තවම බල්ලෝනාවන වලවල් වලට වැටිවැටී තමයි පන්චවිධ කාර් එකේ යන්නේ.දැන් උට බැන බැන ආතල් එකේ යනවා.
මහින්දා නාස්තිකරලා තියනවාඅ බැලු බැල්මට, හොරකම් කරල කියලා ඔප්පුලකලොත් ඒකට නෑකියන්නෙත් නෑ. ඌ සක්කිලොයෝ සෙට් එකක් හදාගන බලය නැතිකරගත්තා.
හැබැයි උබල ඔය කඩේයන ජහපාලුවෝ කටින් බතලකොල හිටෙව්ව ඇරෙන්න මහින්ද කරපු දේවල් එක්ක උන් අගුටුමිට්ටෝ.හොදදෙයකට තියෙන්නේ මහින්දයට වඩාප්රජාතන්ත්රවාදයක් දැන් තිබීම.
මහින්දයා රුපියකල් හරි හොරකම් කලානම් ඒක වැරදී.
හැබැයි මහින්දයාට චෝදනා එද්දී රෙද්ද උස්සගන දුවගන ආවට මහබැකු කේස් එකේදී,තෙල් ඇමති පෙට්රල් ඉවරවෙනවා දන්නැති වෙලාවෙදී, කෘශිකර්ම්න ඇමතිට මිනිස්ට්රිය කරගන්න බැරුවා නෝන්ඩි වෙද්දී, බැන්කු හොරුන්ගේන් සමහරුන්ට කෝල් එද්දීඑ, කුනුටික මැනේජ් කරගන්න බැරුව කොලබ ගූ වෙද්දී, තවම එක කෝච්චියක් දගන්න බැරිවෙද්දී, මෝටර්සයිකල් කාරයට දුම් සහතිකේට 2500ක් බදුගහද්දී මේවගේ ත්රෙඩ් වටෙන්නෑ උබලගෙන්. ආන්න ඒකයි උබලට බත් බැලයෝ කියන්නේ.
කියන්න තියෙන්නේ මහින්දයා නෝන්ඩි වෙනවද, නැද්ද කියන එක අනාගතය තීරනය කරයි. හැබැයි මිනිස්සුන්ට දෙයක් නොකරපු උන්ව, රට හදන්න කියලා මිනිස්සුන්ට සැපවිදීම නැතිකරලා තමුන්ගේ එක රුපියලක් කැපනොකරපු උන්ව සුදනෝකරන අතරේ මහින්දයාට ඇගිල්ල දික්කරන උබවගේ පක්ශදේශපාලන බරියෝ මිනිස්සු කුනුකුඩෙට දැම්මේ ගිය චන්දෙන්.







