දියවැඩියාව

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    කවුරුහරි ඉන්නවනම් දියවැඩියාව හැදිල සිංහල බෙහෙත් බීල හොදවුණ කෙනෙක් මට විස්තර ටිකක් කියන්න. ගොඩක් පිං. මට ෆාස්ටින් ඉදල බැලුවාම 153 තියෙනව මාස තුනක් බලන ටෙස්ට් එකෙන් 8.4 ක් තියෙනව. සිංහල ආයුර්වේද බෙහෙත් හොදයිද හොදටම හොද වෙනවද හොදවුන කෙනෙක් ඉන්නවනම් කියන්න. හොද විශ්වාසවන්ත වෙද මහත්වරු ඉන්නවනම් කියන්න
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    tTzdlyv.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    හරියට හොයල බලන්නේ නැතිව සිංහල බෙහෙත් කරන්න යන්න එපා සමහර විට ලෙඩේ දෙක වෙනවා (මගේ තාත්තට එහම උනා )
    හමාහැර සංහල වෙද්දු ඉන්නවා මෙෆොමින් පෙති කුඩු කරලාල් සිංහල බෙහෙත් එක්ක දෙන එක නිසා හරියටහොයල බලලා යන්න
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මම දන්න වෙදමහත්තයෙක් ඉන්නවා. ගල්කුලමේ. එන්න පුලුවන්ද. ගම කොහෙද..? මම දන්න යාලුවෙක් ගොඩ ගියා.. teledrama වලත් ඉන්නවා. pm කරපන්
     

    glprasad

    Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතා

    මේ වෙදමහත්තය හොදයිද කවුරුහරි ඉන්නවද බෙහෙත් අරගෙන තියෙන. විස්තර දන්නවනම් කියන්න
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    කෑමෙන්ම තමයි, තව රණවරා මල් බොන්න තේ වෙනුවට. ඒත් එක්කම කරවිල, බණ්ඩක්ක වැඩිපුර කන්න. උලුහාල්, අඹකොල, කුරුඳු, කොල්ලු, කරාබුනැටි, කරපිංච වැඩිපුර ගන්න
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතා

    මේ වෙදමහත්තය හොදයිද කවුරුහරි ඉන්නවද බෙහෙත් අරගෙන තියෙන. විස්තර දන්නවනම් කියන්න

    miniha horek.. ahuwenna epa
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතා

    මේ වෙදමහත්තය හොදයිද කවුරුහරි ඉන්නවද බෙහෙත් අරගෙන තියෙන. විස්තර දන්නවනම් කියන්න



    miniha horek.. ahuwenna epa

    එහෙනම් බන් ඌ ලගට ගොඩක් උන් යන්නෙ. ඇයි ඌ හොද නැද්ද​? විස්තර ටිකක් කියපන් :).
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොරි මචන් එත් දියවැඩියාව නිට්ටාවාමසනීප කරන්න බෑ පාලනය කරන එක විතරයි කරන්න පුලුවන්.
    දැන් දිගටම බෙහෙහ් ගන්න ,කෑම පාලනය කරන්න වෙනවා
    සින්හලබෙහෙහ් කලත් ඉන්ග්‍රිසි බෙහෙත් නවත්තලානම් එහෙම කරන්න එපා.එහෙමකරන අය නතරවෙන්නේ වකුගඩු අක්‍රිය කරගෙන නැත්ත්නම් සුව වෙන්නේ නැති තුවාල හදාගෙන.
    සමහර දේවල්වලදි ෂොර්ට්කට් නෑ මචන් අපිට දිගපාරෙන්ම යන්න වෙනවා
    අද ලෝකයේ වැඩිමපිරිසක් පිඩාවිදින රෝගයක් දියවැඩියාව කියන්නේ.ඒක සුව කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවානම් නොබෙල් කමිටුවට ඉදිරිපහ්වුනෝත් ලේසියෙන්ම නොබෙල්තෑග්ග ගන්න පුලුවන්.