Fatty Liver

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Fatty Liver ගැන කව්ද විස්තර දන්නේ? ඒක පාලනය කරන්න පුළුවන් කොහොමද?
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    piti kama sampuranayenma nawattapan
    watura bipan 3L
    viyayama karapan dawasata payak

    okata sinhala behet vitarai tiyene behet ganin
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Fatty Liver ගැන කව්ද විස්තර දන්නේ? ඒක පාලනය කරන්න පුළුවන් කොහොමද?

    STAGE?

    Mage stage 3 :(
    කෑම නිසා තමා, පිටින් නොකන තරමටම හොද. අරක්කු කටේ තියන්න වත් එපා .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,478
    113
    STAGE?

    Mage stage 3 :(
    කෑම නිසා තමා, පිටින් නොකන තරමටම හොද. අරක්කු කටේ තියන්න වත් එපා .

    Fatty liver haduna kiyala hoyaganne kohomada bn?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොනාද බන් රෝග ලක්ෂණ කොහොමද දැනගන්නේ fatty liver තියෙනවද කියල ?
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මොනාද බන් රෝග ලක්ෂණ කොහොමද දැනගන්නේ fatty liver තියෙනවද කියල ?


    symptoms associated with a fatty liver:

    Normally the greater the infiltration the more symptoms experienced, it is suggested that more than 4 symptoms MAY be an indication of a fatty liver:
    Fatigue, poor weight control, excess abdominal weight, discomfort under the right rib cage, elevated cholesterol, coated tongue, poor immune health, increasing allergies, poor blood sugar control, lipomas (lumps of fat under the skin), digestive problems such as reflux, bloating, indigestion, nausea, vomiting, gallbladder stones or sludge, skin rashes, excess sweating, flushed face.
     

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    Machan I had the same issue.dunno in which stage.ALT test eka karapan.
    40 ta aduwen thiyenna one.mage 112ta awith thibba exersice krala adu kara gaththa 25ta.
    Avoid Oily foods
    Exercise
    Drink water
     

    easanka

    Member
    Oct 3, 2006
    3
    1
    0
    Fatty Liver ගැන කව්ද විස්තර දන්නේ? ඒක පාලනය කරන්න පුළුවන් කොහොමද?


    හීන් බෝවිටියා කොළ දාලා හීනටි හාල් වලින් කැඳ හදලා බොන්න. සතියකට දවස් දෙකක් බිව්වම අැති. මාසයක් යනකොට අඩු වෙලා යනවා. ස්වයං අත්දැකීමෙන් කියන්නේ....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    I had stage 2. now ok
    thel kaama adu karanna. workout karanna
    thel kaama kawama thamai ooka wenne
     
    Last edited:

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost

    cholesterol adu karanna beheth denna athine
    machan HDL kiyanne hoda cholesterol ekak
    eka wadi wena tharamata hodai
    ewa palathuru wala ehema thiyanwa
    google karala hoyala ewa wadipura dipan
    excersice tikak karala aerobic
    thel kama adu karahan


    tnx wewa
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    හීන් බෝවිටියා කොළ දාලා හීනටි හාල් වලින් කැඳ හදලා බොන්න. සතියකට දවස් දෙකක් බිව්වම අැති. මාසයක් යනකොට අඩු වෙලා යනවා. ස්වයං අත්දැකීමෙන් කියන්නේ....

    I had stage 2. now ok
    thel kaama adu karanna. workout karanna
    thel kaama kawama thamai ooka wenne

    tnx ban