ප්රශ්නයක් නෑ සම්පුර්ණයෙන්ම රිවර්ස් කරන්න පුලුවන්.
තෙල් කෑම අඩු කරන්න.ඩීප් ෆ්රයි කරන්නම එපා.පීටි කෑමත් අඩුකරන්න. කෑම එකේ බත් ප්රමාණය අඩු කරලා එලවලු ප්රමාණයවැඩිකරන්න.
කාර්ඩියෝ එක්සර්සයිස් කරන්න.
Machan I had the same issue.dunno in which stage.ALT test eka karapan.
40 ta aduwen thiyenna one.mage 112ta awith thibba exersice krala adu kara gaththa 25ta.
Avoid Oily foods
Exercise
Drink water
Reverse karanna kocchara kalayak wage yawida amchan oya tika karoth?
me toonope. මං දන්න එකෙක් ඉන්නව කොලෙස්ටරෝල් වල සේරම නෝමල්. හයි වෙන සීමාව කිට්ටුවටවත් ගිහිං නෑ ඒත් fatty liver එකක් තියෙනව![]()