Ganu Pirimi qwata hamoma minissune. Hamotama hagim danim thiyenawane. Ai ethakota mehema dewal pirimi athin witharakma wenawa kiyala kiyanne..Ganu ayath hiti gaman piriminta athawara kiyanawane.
![]()

පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාව හිංසනයට පත් වෙන්නේ ඇයි
කොහොමහරි දැන් තියන තත්වෙ හැටියට අපේම අම්මලට, අක්කලට නංගිලට බස් වල කෝච්චිවල යන්ඩ බැරි තත්වයක් තියෙන්නෙ![]()
ahema wenne asilaachara asahanakaari pirimi nisa
Ganu Pirimi qwata hamoma minissune. Hamotama hagim danim thiyenawane. Ai ethakota mehema dewal pirimi athin witharakma wenawa kiyala kiyanne..Ganu ayath hiti gaman piriminta athawara kiyanawane.
![]()


pirimi asilaachara asahanakaari wenne ai?
Oh really? Are you out of your fucking mind? Where the hell did I mention the word 'Gay' in the statement?I should be asking you that. I'm not the one who made the original statement. But that's besides the point. Do you think molesting women is normal behavior?
කාන්තාවන් සහ ගැහැණු ළමයින් නිසා පිරිමි අතවරයට ලක් වෙනවා ඉතුරු සීයට 10%



e kohomada ??![]()
dakala nadda samahara ganunta ainak allaganna ona unama, seat ekak ganna ona unama pirimta karana dewal.. nathnam seat wala idan yana unta wada dena ewa.. pirimnge age than athullana ewa.. godak un kagena innawa samahara un nam inna barikamata maruwela yanawa.. dakala nadda bn 
ehema wenne malli eyalage kisima hadiyawak nathikama. hadiyawak thiyana manussayek nam ganiyekta garu karanawane. mokada eyalage ammalath gahanune neda?

Ub bus ekaka gihin nadda bndakala nadda samahara ganunta ainak allaganna ona unama, seat ekak ganna ona unama pirimta karana dewal.. nathnam seat wala idan yana unta wada dena ewa.. pirimnge age than athullana ewa.. godak un kagena innawa samahara un nam inna barikamata maruwela yanawa.. dakala nadda bn
හදයා;23371032 said:ඉරිසියාවට කියන කතා..
මොනව උනත් කොටා බලෙන් ජැක ගහන්නෙ නෑ..ඌට ප්‍රතිපත්තියක් තියෙන එකෙක්



බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද
ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එලෙස හිංසනයට ලක්වන ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනයට සහ මානසික තත්වයට එය අහිතකර ලෙස බලපාන බවත් ඔවුන් විසින් පෙන්වා දී ඇත.
පොදු ප්‍රවාහන සේවය කාන්තාවන් ( women ) සුරක්ෂිත ද
ලිංගික හිංසනය මුලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස උල්ලංගනය කිරීමකි. ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව යටතේ ආරක්ෂා කර ඇති පරිදි ඵලදායි ආර්ථිකයක ප්‍රධාන සාධකයක් වන පොදු ප්‍රවාහන සේවය තව දුරටත් කාන්තාවට සුරක්ෂිත නොවන බවට පත් වෙමින් තිබේ.
මෙලෙස පොදු බස් රථ සහ දුම්රිය සේවාවන් වලදී සිදුවන අපහසුතාවයන් අවධානම් තත්වයන් නිසාම අධ්‍යාපන සහ වෙනත් ක්ෂේත්‍රවල රැකියාවන් කරන කාන්තාවන් එයින් ඉවත්ව සිටින තත්වයට පත්ව ඇත. පුද්ගලික වාහන තබා ගැනීම සඳහා ආර්ථිකය ශක්තිමත් නොමැතිකම හා කාර්‍යයාල වෑන් සේවාව සඳහා ගෙවීමට ඇති මුදල මෙසේ ආදායම් වියදම් සමඟ ගලපා ගැනීමට නොහැකි අවස්ථා වලදී මෙම තත්වයන් වඩාත් වැඩි වශයෙන් ඇති වේ.
මෙවැනි තත්වයන් උදා වීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය නැතිවීම කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා සිටි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට වයස්ගත ජනගහනයක් කරා ගමන් කරමින් සිටීමයි.
පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාව හිංසනයට පත් වෙන්නේ ඇයි
පොදු ප්‍රවාහන සේවයේදී මෙලෙස කාන්තාවන් 90% ප්‍රමාණයක් හිංසනයට පත් වෙන බව හෙළිදරව් වීම පුදුමයට කරුණක් නොවේ. ඔබ අප සියලු දෙනාම වරක් හෝ අත්විඳ ඇති මෙවැනි අවස්ථාවකදී එම හිංසනය සිදු කරන පිරිමි පාර්ශවය නිදහස් කර හිංසනයට පත් වූ කාන්තාව වැරදිකරු බවට පත් කරන සිදුවීම් බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල දැකිය හැකිය.
මෙම වාර්තාවේ පවසන පරිදි හිංසනයට පත් වෙන සිදුවීම් වලින් 4% පමණ ප්‍රමාණයක් පොලිසියේ සහය සඳහා යොමු කර ඇත. මෙලෙස ඉල්ලීම් ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් වීමට එක් හේතුවක් වන්නේ මෙවැනි සිදුවීම් වලදී පොලිසිය කෙරෙහි ඇති විශ්වාසටේ අඩුකමක්, වරද සිදු වූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති විමක්ය.
පොදු ප්‍රවාහනයේදී කොහොමද කාන්තාව ( women ) අපයෝජනයට ලක්වෙන්නේ
පොදු ප්‍රවාහන සේවාවන් වලදී සිදුවන හිංසනයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ශරීරයේ ස්ථානය අනවශ්‍ය ලෙස හිතා මතා ස්පර්ශ කිරීම, අනවශ්‍ය ලෙස සිරුරට බර වීම සහ තල්ලු කිරීම, ලිංගික අවයව ශරීරයෙ ස්පර්ශ කිරීමට සැලැස්වීම සහ ඇතිල්ලීම ආදියයි.
වර්තමාන තත්වයන් දෙස බලන විට ප්‍රවාහනයේ දී කාන්තාවන් හිංසනයට ලක් කිරීම මානසික රෝගාබාධයක දෘෂ්ටිකෝණයෙන් බැලිය යුතු තත්වයකට පත්ව ඇත. එය සමාජ ප්‍රතිශතයකට එහා ගිය තත්වයක් ලෙස සැලකිය හැකිය.
බොහෝ විට කාන්තාවන් වාචිකව, මානසිකව විවිධ ස්ථාන වලදී අපයෝජනයට ලක් වේ. පාරේ ගමන් කරන විට වුවද අසභ්‍ය වචන පැවසීම, ලිංගික ක්‍රියාකාරකම් වලට ඇමතීම, ශරීරය ස්පර්ශ කර දිවීම වැනි අවස්ථාවන් ඕනෑ තරම් දක්නට ලැබේ. පොදු ප්‍රවාහනයේදී පමණක් නොව රැකියා ස්ථානයේදී, වෙලන්දපොලේදී, පාසලේදී, උසස් අධ්‍යාපන ආයතන වලදී කාන්තාවන් හිංසනයට හා අපයෝජනයට ලක්වේ. 2014 වර්ෂයේදී දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය ආයතන වල කාන්තා හිංසනයන් හා අපයෝජනයන් වලට ලක්වීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන ඇත.
source http://thewoman.lk/women-get-embarrassed-public-transport/
මම දැකලා තියන සමහරු ඉස්සර ජැක් ගහපු සිද්දි මහත් ආඩම්බරයෙන් කියනවා. කෙනෙක් එසේ එක සැරයක් හෝ කාන්තවක් අපහසුතාවයකට පත්කොට ඇත්නම් ඔහු කාන්තවක් ලිංගික හිංසාවකට පත්කර ඇති අයෙකි. ඔහු තමන් ගැනම ලජ්ජා විය යුතුය. ඔහු අනියම් දුෂකයෙකි.
Oka thama aula.. Lamainwa hadanako eyalata e e wayasedi karanna ona dewal karanna nodena nisa nisa thama ehema wenne mata hithena widiyata.. Anik eka amma ganu kenek una kiyala ganu ayata garu karanna one kiyala ekak nane.. Ammala danaganna one lamaiwa e widiyata hadanna. Hadiyawa automa ena ekak neweine. E aya loku unama thama ohoma wenne.
ඔව් ඉතින් අතවර වෙන තරමක් වෙන්නේ උඹේ #$ටනේ