Fatty Liver

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    ප්‍රශ්නයක් නෑ සම්පුර්ණයෙන්ම රිවර්ස් කරන්න පුලුවන්.
    තෙල් කෑම අඩු කරන්න.ඩීප් ෆ්රයි කරන්නම එපා.පීටි කෑමත් අඩුකරන්න. කෑම එකේ බත් ප්‍රමාණය අඩු කරලා එලවලු ප්‍රමාණයවැඩිකරන්න.
    කාර්ඩියෝ එක්සර්සයිස් කරන්න.


    Reverse karanna kocchara kalayak wage yawida amchan oya tika karoth?
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    nope. මං දන්න එකෙක් ඉන්නව කොලෙස්ටරෝල් වල සේරම නෝමල්. හයි වෙන සීමාව කිට්ටුවටවත් ගිහිං නෑ ඒත් fatty liver එකක් තියෙනව :yes:
    me too