⚽ FIFA 2018 World Cup Official Thread ⚽

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    lankawa aduma gane rank 100 athulata wath awoth
    lankawe football gana news walatawath yanne nahane bn. games nadda :confused: indiyawe ewun ehema eka eka magul karanawa dan unge football goda ganna lankawe ehema thama mukuth nahane. ehema hithalawath nathiwa athi :eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    lankawe football gana news walatawath yanne nahane bn. games nadda :confused: indiyawe ewun ehema eka eka magul karanawa dan unge football goda ganna lankawe ehema thama mukuth nahane. ehema hithalawath nathiwa athi :eek:

    සුද්දෝ වගයක් පොඩි උන් වගයක් ක්‍රිකට් ගහනව දැකල අහනව මොකක්ද ඒ සෙල්ලම කියලා
    ක්‍රිකට්ම බදාගෙන ඉන්නේ නැතුව
    ක්‍රීඩකයෝ දිරිමත් කරන්න ඕන
    රටක් හදාගන්න එකෙක් නැතිකොට කොහෙද බන් ඕව හදන්නේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113

    සුද්දෝ වගයක් පොඩි උන් වගයක් ක්‍රිකට් ගහනව දැකල අහනව මොකක්ද ඒ සෙල්ලම කියලා
    ක්‍රිකට්ම බදාගෙන ඉන්නේ නැතුව
    ක්‍රීඩකයෝ දිරිමත් කරන්න ඕන
    රටක් හදාගන්න එකෙක් නැතිකොට කොහෙද බන් ඕව හදන්නේ
    ekanam aththa. :sorry::sorry: dan cricketuth nahane hariyata. ekatath keliya.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    lankawe football gana news walatawath yanne nahane bn. games nadda :confused: indiyawe ewun ehema eka eka magul karanawa dan unge football goda ganna lankawe ehema thama mukuth nahane. ehema hithalawath nathiwa athi :eek:

    Sri lanka is on a lowest rank in terms of football so no games for us