Suzuki XBEE (Hustler New Model)

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,543
    904
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තරහ වෙන්න එපා බන්... බන්ඩිය කැතය්

    ලංකාවනෙ බ්‍රෝ.. වැඩි අරුමෝසම් හොයන්න අමාරුයි මේ ආශික්ලන්තේ මොකද වාහනවලට ගහන ටැක්ස් එකත් එක්ක හරිම සීමිත තේරීමක් තමයි තියෙන්නෙ මෙහෙ උන්ට... මෙහෙ ප්රෙමියෝ ගන්න වියදම් කරන සල්ලි වලට ඇමරිකාවේ වගේනන් සුපිරිම GMC වන්ඩියක් බස්සන්න පුළුවන්...
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ලංකාවනෙ බ්‍රෝ.. වැඩි අරුමෝසම් හොයන්න අමාරුයි මේ ආශික්ලන්තේ මොකද වාහනවලට ගහන ටැක්ස් එකත් එක්ක හරිම සීමිත තේරීමක් තමයි තියෙන්නෙ මෙහෙ උන්ට... මෙහෙ ප්රෙමියෝ ගන්න වියදම් කරන සල්ලි වලට ඇමරිකාවේ වගේනන් සුපිරිම GMC වන්ඩියක් බස්සන්න පුළුවන්...

    Lankawe Api padinne Vehicles nemei .TAX 1k thamai padinne..