Mewa Dan lankawe thiyanawada...
තරහ වෙන්න එපා බන්... බන්ඩිය කැතය්
ලංකාවනෙ බ්රෝ.. වැඩි අරුමෝසම් හොයන්න අමාරුයි මේ ආශික්ලන්තේ මොකද වාහනවලට ගහන ටැක්ස් එකත් එක්ක හරිම සීමිත තේරීමක් තමයි තියෙන්නෙ මෙහෙ උන්ට... මෙහෙ ප්රෙමියෝ ගන්න වියදම් කරන සල්ලි වලට ඇමරිකාවේ වගේනන් සුපිරිම GMC වන්ඩියක් බස්සන්න පුළුවන්...