කරන වැඩ අනුව තමයි. එලකිරි එන එකට නම් තේරුමක් නැතිවෙයි
මන් දන්න widiyata නම් සැහෙන්න Speed ඒක වැඩි වෙනවා. Normal 7200 rpm hard drive එකක read write speed එක 150mb/s වගේ යන්නෙ. Ssd එකක ඕක 350mb/s වගේ. ඉට පස්සෙ තියෙන NVMe M2 ssd එකක speed එක 3000mb/s වගේ වෙනවා. 25x වගේ speed එක වැඩි normal hard drive එකකට වඩා NVMe M2 ssd එකක.
Price එක තමයි case එක. NVMe 512gb ssd එකක් 300$ ටත් වඩා වැඩි මන් හිතන්නේ.
හෙනයා;23375574 said:දරුණු ගනයේ වෙනසක් තියෙනවා..
ඒත් බං මං කියන විදිහට ගහන්න වෙන්නෙ sata port එකකටනෙ. sata port වල එච්චර speed එකක් නෑ නේ?
sata port eka mokadda thiyena sata 3gb/s walath awulak nahalu ssd. google karala balapan.ඒත් බං මං කියන විදිහට ගහන්න වෙන්නෙ sata port එකකටනෙ. sata port වල එච්චර speed එකක් නෑ නේ?
NVMe M2 එක sata එකට නෙවේ set වෙන්නේ වෙනම place එකක් තියෙනව. Normal ssd එක තමයි normal hard drive එක සෙට් කරන තැනට එන්නේ.

උඹ මේ විදිහට ගහලද තියෙන්නෙ? windows load වෙන්න එහෙම කොච්චර වෙලා යනවද බං?
sata port eka mokadda thiyena sata 3gb/s walath awulak nahalu ssd. google karala balapan.
visual studio තමා වැඩි හරියක් පාවිච්චි වෙන්නෙ
. 16/32GB RAM එකකුත් ගහගත්තනම් හරිඒකට නම් ලොකු speed වැඩිවීමක් වෙනව. 16/32GB RAM එකකුත් ගහගත්තනම් හරි

sata port එකට ගහල තියෙන්නෙ ?
මං ගහන්න ඉන්නෙ sata port එකට බං.![]()
8GB මදිවෙයිද බං ඕකට ?![]()