SSD ප්‍රශ්නයක්

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,190
    1,456
    113
    පේමන්ට් එකේ.
    මචන් මගේ PC එකේ දැනට 512GB SSD එකක් විතරයි තියෙන්නේ. ඒක කොටස් දෙකකට Partition කරලා තියෙන්නේ. මට දැන් Internal Hard Disk එකක් සෙට් කරගන්න ඕන. ඊට කලින් 512GB එකේ Partition කරපු අනිත් කෑල්ල, System එක තියෙන Partition එකට දාලා, 512GB SSD එක, තනි Partition එකක් කරගන්න ඕන. System එක තියෙන Partition එකට දාන නිසා ආයේ Machine එක Format කරන්න ඕනෙද බං?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන් මගේ PC එකේ දැනට 512GB SSD එකක් විතරයි තියෙන්නේ. ඒක කොටස් දෙකකට Partition කරලා තියෙන්නේ. මට දැන් Internal Hard Disk එකක් සෙට් කරගන්න ඕන. ඊට කලින් 512GB එකේ Partition කරපු අනිත් කෑල්ල, System එක තියෙන Partition එකට දාලා, 512GB SSD එක, තනි Partition එකක් කරගන්න ඕන. System එක තියෙන Partition එකට දාන නිසා ආයේ Machine එක Format කරන්න ඕනෙද බං?
    නැහැ , ඔයාට ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් Macrorit Partition Expert Free එකෙන්. ඔයාට කරගන්න බැරිනම් මට Anydesk එකක් දෙන්න මම කරලා දෙන්නම්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,190
    1,456
    113
    පේමන්ට් එකේ.
    නැහැ , ඔයාට ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් Macrorit Partition Expert Free එකෙන්. ඔයාට කරගන්න බැරිනම් මට Anydesk එකක් දෙන්න මම කරලා දෙන්නම්
    Thank you very much machan! mama mulin try ekak dennam oya kiyapu software eken <3
    ow karanna ona
    machan sure da? anith aya format karanna one na kiyala kiyanawa

    If you need to save data from 2nd partition on ssd, first copy data to internal hard disk.

    Download and install AOMEI Partition Assistant Standard

    Delete 2nd ssd partition and then resize the 1st partition on ssd so it use the full size of the ssd.

    Delete Partition

    Resize Partition

    You can all so do this with windows disk management but using aomei tool is easier.
    Thank you machan <3. Yes. Windows disk management tool is pain in the ass. :(
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මචන් මගේ PC එකේ දැනට 512GB SSD එකක් විතරයි තියෙන්නේ. ඒක කොටස් දෙකකට Partition කරලා තියෙන්නේ. මට දැන් Internal Hard Disk එකක් සෙට් කරගන්න ඕන. ඊට කලින් 512GB එකේ Partition කරපු අනිත් කෑල්ල, System එක තියෙන Partition එකට දාලා, 512GB SSD එක, තනි Partition එකක් කරගන්න ඕන. System එක තියෙන Partition එකට දාන නිසා ආයේ Machine එක Format කරන්න ඕනෙද බං?
    format karanna one neha.
    kokatath D partition eke data tika backup kara ganna.
    Next Disk Management ekata gihilla D partion eka uda righ click karala, delete volume denna. etakota oka Unalloctaed wenawa.
    After that C partition eka uda right click > "Extend" select karanna.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,441
    113
    New Zealand
    format karanna one neha.
    kokatath D partition eke data tika backup kara ganna.
    Next Disk Management ekata gihilla D partion eka uda righ click karala, delete volume denna. etakota oka Unalloctaed wenawa.
    After that C partition eka uda right click > "Extend" select karanna.
    👆 මෙන්න මේක කරපන්. වෙන සොෆ්ට්වෙයා දාගෙන දගලන්න ඕනේ නෑ.