Bank, AG Office wage government & private offices wage salary days wala visit karapan.... podi leaflet ekak dagaththoth hodai'''''
Wow. Lassanaine. Ganan kohomada ban. Golden necklace wala.
onna hambuna
![]()
![]()
mekata nam loku demand ekak thiyenawa. lassanai neda.....
Processing a new order.. in action
![]()

ඉස්තුතියි සහෝ... මේවා china බඩු නෙමෙ. මගේ ගෑනි දවල් රෑ නැතිව හදපුවා. Beads විතරයි china.
දැනට දෙන එව්වා. නම් පාඩු නැතිව දෙනවා. එත් තාම මාකට් එක expand කරගන්න බැරි වුනා.
gedara ganita wadiya mahansi wenna denna epa ban kochchara wada karanawada athda ?
ubath help ekak dipan... amaru wadakne ban oka... anyway goodluck bro oyala dennatama
mehema ganu tamay ban labanna ona.... anith kellontath wife latath adarshayak

ebay eke nam selling karanna puluwan meke kattiya post dala athi balanna. aliexpress eke nam kohomda kiyala dan na bro

Handmade jewelry කරනවා නම් මචං පට්ටම unique අමුතු ඒවා කරපන් ඕවට නම් මාකට් අල්ලන්න අමාරුයි මොකද කොමන් නිසා. අපරාදෙ මහන්සිය.
පොඩ්ඩක් බලපන් නෙට් එකේ handmade jewelry තියෙන අමුතු elegant look තියෙන![]()
Hinno oya nil wela bro supirine....

page ekak hadala boost karanna. Prices kohomada?
onna hambuna
![]()
![]()
mekata nam loku demand ekak thiyenawa. lassanai neda.....
Processing a new order.. in action
![]()
Handmade jewelry කරනවා නම් මචං පට්ටම unique අමුතු ඒවා කරපන් ඕවට නම් මාකට් අල්ලන්න අමාරුයි මොකද කොමන් නිසා. අපරාදෙ මහන්සිය.
පොඩ්ඩක් බලපන් නෙට් එකේ handmade jewelry තියෙන අමුතු elegant look තියෙන![]()
Ah hichcho komei
nila wela kotu 2k wela![]()