thiyanawa bn adui.tax wadi nisa dan minissu prius ganne aduwen neee
ow ow aluth eka. parana ekata wada gathiyak thiyanawa eka.ඔය ප්රියස් අලුත් මොඩ්ල් එක නේ. අවුලක් නැහැ. එකම ප්රස්නේ පිටිපස්සේ තියන ලයිට්ස් ඔක්කොම පිටට නෙරලා තියෙන්නේ. පොඩ්ඩක් ගැවුනත් ලයිට්ස් කුඩු වෙනවා.
ow ow aluth eka. parana ekata wada gathiyak thiyanawa eka.
carpet eke wage yanna thama hodane. ground clearance madi wagene.ඔව් ලුක් එක හොඳයි. මන් හිතන්නේ පරණ මොඩ්ල්ස් වල තිබ්බ Errors ගොඩක් හදලා ආපු අලුත් එක. එකම අවුල පිටිපස්සේ තියන ඩිසයින් එක තමයි.
mata nam parana eka bn kathaaluth ekam mata nam kathai wage.
carpet eke wage yanna thama hodane. ground clearance madi wagene.
aqua ekata wada pahathai wage bn. nadda ehema? mata penne eka godak pahathai wage bn
මෙහෙමයි බන් ඔය ජපන් වලින් ගෙන්වන ගොඩක් වාහන හදලා තියෙන්නේ ජපානේ වගේ රටවලට ගැලපෙන්න. ඒවායේ අපේ රටවල වගේ ගල් , වලවල් නැහැ නේ. වාහනේ පොඩ්ඩක් පහත්. වදින්නව පොඩ්ඩ එහා මෙහා වෙනකොට. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඇක්වා එක තරම් ප්රියස් එක පහත් නැහැ. ඔය වාහනේ කොහොමත් හොඳයි.
සාමානයෙන් ප්රාඩෝ වගේ ඒවා ගන්න බැරි අපිට ඔය වගේ වාහන තමා ගැලපෙන්නේ.

aqua ekata wada pahathai wage bn. nadda ehema? mata penne eka godak pahathai wage bn![]()
ehenam mata pena hati wenna athi bn. ehema karala wadak na bn.නැහැ ඇක්වා එකට වඩා නම් පහත් නැහැ. ඕනෙනම් උබට වහෙනේ අරන් පොඩ්ඩක් උස්සන්න පුළුවන්. එතකොට තෙල් වැඩ කරන ප්රමාණය අඩු වෙනවා.