Prius 2018

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    meka kohomada machanla car eka? meka ganna eka watinawada? naththam wena ekak gannada?

    Q5ab5Zih.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ප්‍රියස් අලුත් මොඩ්ල් එක නේ. අවුලක් නැහැ. එකම ප්‍රස්නේ පිටිපස්සේ තියන ලයිට්ස් ඔක්කොම පිටට නෙරලා තියෙන්නේ. පොඩ්ඩක් ගැවුනත් ලයිට්ස් කුඩු වෙනවා.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔය ප්‍රියස් අලුත් මොඩ්ල් එක නේ. අවුලක් නැහැ. එකම ප්‍රස්නේ පිටිපස්සේ තියන ලයිට්ස් ඔක්කොම පිටට නෙරලා තියෙන්නේ. පොඩ්ඩක් ගැවුනත් ලයිට්ස් කුඩු වෙනවා.
    ow ow aluth eka. parana ekata wada gathiyak thiyanawa eka.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ow ow aluth eka. parana ekata wada gathiyak thiyanawa eka.

    ඔව් ලුක් එක හොඳයි. මන් හිතන්නේ පරණ මොඩ්ල්ස් වල තිබ්බ Errors ගොඩක් හදලා ආපු අලුත් එක. එකම අවුල පිටිපස්සේ තියන ඩිසයින් එක තමයි.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව් ලුක් එක හොඳයි. මන් හිතන්නේ පරණ මොඩ්ල්ස් වල තිබ්බ Errors ගොඩක් හදලා ආපු අලුත් එක. එකම අවුල පිටිපස්සේ තියන ඩිසයින් එක තමයි.
    carpet eke wage yanna thama hodane. ground clearance madi wagene.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    carpet eke wage yanna thama hodane. ground clearance madi wagene.

    මෙහෙමයි බන් ඔය ජපන් වලින් ගෙන්වන ගොඩක් වාහන හදලා තියෙන්නේ ජපානේ වගේ රටවලට ගැලපෙන්න. ඒවායේ අපේ රටවල වගේ ගල් , වලවල් නැහැ නේ. වාහනේ පොඩ්ඩක් පහත්. වදින්නව පොඩ්ඩ එහා මෙහා වෙනකොට. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඇක්වා එක තරම් ප්‍රියස් එක පහත් නැහැ. ඔය වාහනේ කොහොමත් හොඳයි.

    සාමානයෙන් ප්‍රාඩෝ වගේ ඒවා ගන්න බැරි අපිට ඔය වගේ වාහන තමා ගැලපෙන්නේ.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    මෙහෙමයි බන් ඔය ජපන් වලින් ගෙන්වන ගොඩක් වාහන හදලා තියෙන්නේ ජපානේ වගේ රටවලට ගැලපෙන්න. ඒවායේ අපේ රටවල වගේ ගල් , වලවල් නැහැ නේ. වාහනේ පොඩ්ඩක් පහත්. වදින්නව පොඩ්ඩ එහා මෙහා වෙනකොට. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඇක්වා එක තරම් ප්‍රියස් එක පහත් නැහැ. ඔය වාහනේ කොහොමත් හොඳයි.

    සාමානයෙන් ප්‍රාඩෝ වගේ ඒවා ගන්න බැරි අපිට ඔය වගේ වාහන තමා ගැලපෙන්නේ.
    aqua ekata wada pahathai wage bn. nadda ehema? mata penne eka godak pahathai wage bn :confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    aqua ekata wada pahathai wage bn. nadda ehema? mata penne eka godak pahathai wage bn :confused:

    නැහැ ඇක්වා එකට වඩා නම් පහත් නැහැ. ඕනෙනම් උබට වහෙනේ අරන් පොඩ්ඩක් උස්සන්න පුළුවන්. එතකොට තෙල් වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    නැහැ ඇක්වා එකට වඩා නම් පහත් නැහැ. ඕනෙනම් උබට වහෙනේ අරන් පොඩ්ඩක් උස්සන්න පුළුවන්. එතකොට තෙල් වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා.
    ehenam mata pena hati wenna athi bn. ehema karala wadak na bn.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oka tax eka nisa wadiya market une ne lanakwe habai wena ratawala reviews walin nam wahane hodai CHR ekai okai same TNGA platform handling ehma improved... Wadiya market une nathi nisa body parts and resale value eka prashnayak wei habai