මන්ද බුද්ධික සිරි ලංකාව

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සුද්දො ජපන්නු කියන්නෙ, යුරොපෙ උන් විශෙශයෙන් ෆුල් හියුමන් , අෆ්‍රිකන් දකුනු ආසියානු ලතින් ඇමරිකන් උන් හාෆ් හියුමන් , නොඩ්‍රික් ජාන වල තියෙන තාක්ශනික හැකියාව ල්ස්සන උස මාහාත කොන්ඩෙ තබ පාට බුද්දිය , අෆ්‍රිකන් මානව පාරම්පාරාවල නැ, මොකද හෙතුව හාෆ් හියුමන් නිසා , වදුරු ජාන කලවම් මානව කොටස් , ලන්කාවෙ මිනිස්සුන්ව යුරොපෙ ජාපානෙ වගෙ මට්ටමට ගෙනවා කියන්නෙ කරන්න ඹැ රි වැඩක්
    යුරොපෙ අද තියෙන මට්ටමට ආවෙ ජපානෙ අද තියෙන මට්ටමට ආවෙ ලොක දේශපාලන බලපෙරළියෙ ප්‍රතිඵලයක් මිසල් අයි කියු ලබ්බක් නිසා නෙමෙ බන්.
    ඔය අයි කියු එක හඳුන්වා දෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ. මේ දියුණු නොදියුණු රෙඛාව ඇඳෙන්නෙත් එතනින් පස්සෙ.
    බලය බෙදිච්ච විදිය අනුව ඇමරිකාවට තනි බලවතාඅ වෙන්න අවස්ථාව ලැබුණු තැන ඉඳන් ඇමරිකන් ගැති ඇමරිකන් සහාය ලබන හො ඇමරිකාවට සහ යුරොපෙට ආර්ථික බලය ලොකෙ පතුරවන්න පුළුවන් රටවල් සෙට් එක තොරාගෙන ඒ රටවල් ටික දියුණු කරන්න මූල්‍යමය, තාක්ෂණික සහාය දෙනවා,

    බලපන් ආසියාවෙ දියුණු කියලා පිළි අරන් තියෙන්නෙ රටවල් 6 යි

    1.ඊශ්‍රායලය-(ඇමරිකාව-යුරොපය එක්කහු වෙලා හදාපු රටක් ඇමරිකන් ආධාර නොමඳව ලැබෙන රටක් ,මැද පෙරදිග බටහිර බලය ව්‍යාප්ත වෙන්නෙ මෙතනින්)
    2.ජපානය (දෙවෙනි ලොක යුද්දෙන් ඇමරිකාවෙන් බැට කන රටක් පසුව ඇමරිකාවෙන් සහය ලැබෙනවා ප්‍රධාන හෙතුව චීනය රුසියාව ආසන්නයෙ තිබීම )
    3.තායිවානය (චීනෙන් කැඩුණු රටක් කලක්,චීනය ආසන්නයෙ පිහිටි රටක්,චීනෙන් කොන් උනු රටක් එම නිසා ඇමරිකන් වෙලඳ ආධාර ලැබුණු රටක්)
    4.හොං කොංග් (බ්‍රිතාන්‍ය යටත් විජිතයක් දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ බ්‍රිතාන්‍ය හරහා සීඝ්‍ර දියුණුවක් ලබාපු රටක් හරියට ඔසී,නිව්සීලන්ඩ් ,කැනඩා වගෙ 1997 දි චීනෙට ගිවිසුමක පොරොන්දුවක් නිසා බාර දෙනවා, අවුරුදු 99 කට බදු අරන් තියෙන්නෙ චීනෙන් බ්‍රිතාන්‍ය )
    5.දකුණු කොරියාව (ඇමරිකන් බටහිර ආධාර නොමඳව ලැබුණු රටක් ,උතුරු කොරියාවට එරහිව ඇමරිකාව ගොඬ නගාපු රටක් )
    6.සිංගප්පූරුව (සිංගප්පූරුව කියන්නෙ අතීතෙ ඉඳන් ප්‍රසිද්ධ වරායක්, මැලෙසියාවෙන් කැඩුණු ප්‍රාන්තයක්, බටහිර තෙල් කම්පැණි වල පිරිපහදු ටික තියෙන්නෙ සිංගප්පූරුවෙ, )

    දැන් තෙරුණාත ඔය ඊනියා දියුණුව පිටිපස්සෙ කවුද ඉන්නෙ කියලා
    මාත් අපෙ ජාතියෙ උන්ගෙ වැඩ වලට අකමැති. එත් යුරොපෙ ඇමරිකාවෙත් ඉන්නවා අමුම අමු ගොබ්බයො. තාම ලොකෙ පැතලි කියලා විස්වාශ කරන උන් ඉන්නවා, උන්ට වෙනම සංගම් පවා තියෙනවා. අයි කියු එක හොඳ නම් ඇයි එහෙම වෙන්නෙ ?
    නෝර්වෙ උන් ලස්සනයි ළු.මචං විහිළු කරන වෙලාවක් තියෙනවා ,ඉන්ටර්නෙට් එකෙ දකින හැම එකම විස්වාස කරන්න එපා. යුරොපෙ ටිකක් හරි ලස්සන මික්ස් වෙලා හැදිච්ච උන්,
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මචං බංගලි ජන නිසා අපි බුද්ධි මට්ටම අඩු උනා කියලා පිලි ගන්න බැහැ. අනික මේ IQ එක කියන්නෙ බුද්ධිය බලන හොඳ නිදර්ශනයක් නෙමෙ.
    මෙන් ඒක ඔප්පු කරන්නද ? මෙතන චීන්නු ටොප් ලෙවල් එකෙන් ඉන්නවා මෙ IQ ලිස්ට් එකෙ.
    ඒ චීන්නුම අයිෆොන් එක ගන්න වකු ගඩු විකුණනවා. :rofl:
    ජපානෙත් උඩින්ම ඉන්නවා උතුරු කොරියාවත් අපිට වැඩිට උඩින් .
    උතුරු කොරියාව ගැන කියන්න ඔනි නැහැ නෙ? හෙනම මොඩයො ඉන්න රටක් පේනවානෙ උන්ගෙ නායකත්වයෙන්ම,
    උදාහරණ ඉල්ලුවොත් දෙන්නම්.
    ජපානෙ උන් ඉන්නවා සෙක්ස් කරන්න ෆීල් වෙන්නෙ නැති.උන් කැමති වර්චුවල් ලොකෙ ආදර සබඳතා වලට.:yes:
    දකුණු කොරියාවෙ උනුත් එහෙමයි.:yes:
    දකුණු කොරියාව තමා සිය දිවි නසා ගැනීමෙ දෙවෙනි ස්ථානය අපිට පස්සෙ. :angry:

    ඉටිහ්ං මචං ඔය IQ එක තනිකර ප්‍රොඩාවක්.

    මන් දෙයක් කියන්නම් මේ IQ ලිස්ට් එක සම්බන්ධව

    මේ ලිස්ට් එකෙ උඩින්ම ඉන්න රටවල් සෙට් එකෙ ඉන්නෙ චයිනීස් කල්චර් එක ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ජාතීන්
    Sinosphere කියලා තමා ඕකට කියන්නෙ. https://en.wikipedia.org/wiki/East_Asian_cultural_sphere
    කොන්ෆියුසියස් දහම ,ශින්ටො දහම සහ බුදු දහම (මහායානා පාදක වෙච්ච සංස්කෘතියක් තමා තියෙන්නෙ.
    සිංගා වලත් චීන්නුනෙ ඉන්නෙ
    තායිවානෙ හොංකොං ,මැකාවු,සේරම චීන්නු වර්ග ඉන්නෙ
    චීන්නු දක්ෂයි විභාග වලට. බටහිර රටවලත් හොඳටම එක්සෑම් වලින් උඩින් ඉන්නෙ චීන්නු.
    මොකද උන්ව මරවන්නව පොඩි කාලෙ ඉඳන්ම එක්සෑම් එකට. සිලබස් අපිට වැඩිය ටෆ්.
    ඉටිහ්ං චීන්නු සහ උන්ගෙ කල්චර් එක බලපාපු ජපන් කොරියන් වගෙ උනුත් විභාග සමතුන්. අන්න ඒ දේ පාදක කරන් තමා මේ ලබ්බෙ හදලා තියෙන්නෙ.

    ඒකත් වෙන්න පුළුවන්. IQ කියන්නෙත් Exam එකක්. පුහුණු වෙලා ගොඩ දාන්න පුළුවන්. මම දැකල තියනව රාජ්‍ය පරිපාලන විභාග වලට වෙනමම IQ වලට පුහුණු කරවනව ඒ ක්ලාස් වල. ඒත් චීන්නු පැත්තක දාල හිතුවොත් ඒත් අපි ඉන්නෙ පහල. මොකද මම හිතන්නෙ නෑ යුරෝපීය රටවල එක්සෑම් කල්චර් එකක් තියනව කියල. බංගලියේ උන්ගෙ IQ නෑ කියල හිතෙන්නෙ නම් උන්ගෙ ක්‍රිකට් ටීම් එක දැක්කම. කරුමෙට වගේ අපිට තියෙන්නෙත් උන්ගෙ ජාන.
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒකත් වෙන්න පුළුවන්. IQ කියන්නෙත් Exam එකක්. පුහුණු වෙලා ගොඩ දාන්න පුළුවන්. මම දැකල තියනව රාජ්‍ය පරිපාලන විභාග වලට වෙනමම IQ වලට පුහුණු කරවනව ඒ ක්ලාස් වල. ඒත් චීන්නු පැත්තක දාල හිතුවොත් ඒත් අපි ඉන්නෙ පහල. මොකද මම හිතන්නෙ නෑ යුරෝපීය රටවල එක්සෑම් කල්චර් එකක් තියනව කියල. බංගලියේ උන්ගෙ IQ නෑ කියල හිතෙන්නෙ නම් උන්ගෙ ක්‍රිකට් ටීම් එක දැක්කම. කරුමෙට වගේ අපිට තියෙන්නෙත් උන්ගෙ ජාන.

    යුරොපෙ එක්සෑම් තියෙනව එත් අපි වගෙ මරවන්නෙ නැහැ යුරෝපීයන්ව. එත් ආසියාතික දෙමාපියන් විශේෂයෙන් ඉන්දියාව,චීනය, වියට්නාමය වගෙ රටවල් වලින් මිග්‍රෙට් වෙන ,එක්සෑම් වලට පට්ටෙට මරවනවා කොයි රටෙ හිටියත්. ඒක ඉතිං දෙමාපියත්වය මත තීරණය වෙන්නක්. සුද්දො වගෙ නෙමෙ නෙ ආසියාතික දෙමාපියො පට්ට ස්ට්‍රික්ට් .
    බංගාලි උන් මී හරක් මොකද උන් මුස්ලිම් නිසා.
    එත් බංගාලි ජාන තියෙන උන් මොඩයො නෙමෙ ?
    සුප්‍රකට නාලන්දා විශ්වවිද්‍යාලය තිබ්බෙත් බංග්ලා දෙශය හරියෙ.
    අපෙ උන් තාම රැකෙන්න මන් හිතන්නෙ බුද්ධාගම නිසා.
    ඒත් බුද්ධාකම එක්ක මිත්‍යාවක පැටලිලා ඉන්න නිසා මොංගල් විදියට හැදිරෙනවා. ඔය මලයාලි ගුරුකම් වගෙ දෙවල් වලට යොමු වෙලා තියෙන නිසා බෞද්ද කම නමට විතරඉ
    ගුරුකම්, වශි බන්ධන, පොල්ගැසීම් මෙව්වා මිත්‍යාවල්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,611
    113
    සුද්දො ජපන්නු කියන්නෙ, යුරොපෙ උන් විශෙශයෙන් ෆුල් හියුමන් , අෆ්‍රිකන් දකුනු ආසියානු ලතින් ඇමරිකන් උන් හාෆ් හියුමන් , නොඩ්‍රික් ජාන වල තියෙන තාක්ශනික හැකියාව ල්ස්සන උස මාහාත කොන්ඩෙ තබ පාට බුද්දිය , අෆ්‍රිකන් මානව පාරම්පාරාවල නැ, මොකද හෙතුව හාෆ් හියුමන් නිසා , වදුරු ජාන කලවම් මානව කොටස් , ලන්කාවෙ මිනිස්සුන්ව යුරොපෙ ජාපානෙ වගෙ මට්ටමට ගෙනවා කියන්නෙ කරන්න ඹැ රි වැඩක්

    :P:P:P:P:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhimath aya world eka pura spread une India valin. Samahara vita, Ohun meditation vani deyvalin mind progress karana nisa venna puluwan. For example----Germans la buddhimath jathiyak kiyala piliganimak thiyenavane. -------Hitler , sevvalu Germans lage history eka. German la ge history eka north India valin lu enne. Germans la kiyanne , sankramanaya una North Indians lu. Hitler eka nisa indian connected ------svasthikaya-----German lanchaanaya vasayen select karalu. Podi venasak ona nisa, Svasthikaye direction eka pamanak opposite karalu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DeutschesKreuzinGold.jpg
     
    ;););):rolleyes::shocked::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Iq එක එන්නෙ ජාන වලින්, ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ අෆ්‍රිකන් මට්ටමට ආසන්න iq එකක්,

    IQ කියන එක වැඩි කරන්න බෑ ලබා උපන් හැටි තමයි. සින්හලයාට වැඩිපුර තියෙන්නෙ බෙන්ගාලි ජාන. ඒ වගේව ස්වදේශික ජානත් කලවම් වෙලා තියනව. අරාබි චීන ලන්සි සුදු ජානත් කලවම් වෙලා තියනව. ඒ නිසා එක එක බුද්ධි මට්ටම් වල පිරිස් ඉන්නව. බෙන්ගාලි ජාන වැඩි නිසා බුද්ධි මට්ටම අඩු අය වැඩියි. ස්වදේශික ජානත් කලවම් නිසා තවත් අඩුයි. බන්ගලියන්ටත් වඩා. පාහියන් ලෙන් වලින් හම්බුන ඇටසැකිලි නිරීක්ෂණයේ දි හම්බෙලා තියනව මිනීමස් කන ගෝත්‍රය ගැන සාදක. මිනීමස් කන්නෙ බුද්ධි මට්ටමින් අඩුම උනාම.

    බම්බුව
    ඕනෙවට වඩා genetic determinism ගැන කියවන්න යන්න එපා එතකොටයි ඔහොම වෙන්නෙ. තව ටික කාලෙකිං කියයි කරගැට එන්නෙත් ජාන වලිං කියල.
    ජාන වලිං බුද්දියට මහ ලොකු බලපෑමක් කරන්නෑ මොලේ වැඩුනට පස්සෙත් කරන ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙන දෙයක්. බුද්ධියට බලපාන්නෙ ජාන නෙමේ හැදෙන පරිසරය ලැබෙන අත්දැකීම්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බම්බුව
    ඕනෙවට වඩා genetic determinism ගැන කියවන්න යන්න එපා එතකොටයි ඔහොම වෙන්නෙ. තව ටික කාලෙකිං කියයි කරගැට එන්නෙත් ජාන වලිං කියල.
    ජාන වලිං බුද්දියට මහ ලොකු බලපෑමක් කරන්නෑ මොලේ වැඩුනට පස්සෙත් කරන ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙන දෙයක්. බුද්ධියට බලපාන්නෙ ජාන නෙමේ හැදෙන පරිසරය ලැබෙන අත්දැකීම්.

    හැමදේම වෙන්න ජාන වලින්. මම විශ්වාස කරන්නෙ ඒක. ජාන වලට ඔක්කොම යටයි මොන පරිසරයෙ හැදුනත්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමදේම වෙන්න ජාන වලින්. මම විශ්වාස කරන්නෙ ඒක. ජාන වලට ඔක්කොම යටයි මොන පරිසරයෙ හැදුනත්.

    එතකොට කොහොමද උඹේ යටිපතුලෙ තියෙන සෛලෙකයි දිවේ තියෙන සෛලෙකයි ජාන සමාන වෙලා සෛල දෙක එහෙම්පිටිං වෙනස් වුනේ ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,611
    113
    හැමදේම වෙන්න ජාන වලින්. මම විශ්වාස කරන්නෙ ඒක. ජාන වලට ඔක්කොම යටයි මොන පරිසරයෙ හැදුනත්.
    :confused::confused::confused::confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,611
    113
    එතකොට කොහොමද උඹේ යටිපතුලෙ තියෙන සෛලෙකයි දිවේ තියෙන සෛලෙකයි ජාන සමාන වෙලා සෛල දෙක එහෙම්පිටිං වෙනස් වුනේ ?
    :yes::yes::yes::confused:
     
    Similar threads