බුකියේ පළවූ දුම්රිය ඡායාරූපයේ ඇත්ත මෙන්න

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

දුම්රිය මැදිරියක බබෙක් වඩාගෙන තාත්තා කෙනෙක් හිටගෙන යන ඡායාරුපයක් මේ දවස් වල ෆේස්බුක් එකේ ගොඩක් ශෙයා වුනා. ඒකට විවිධ අය ගොඩක් චෝදනා විවේචන පල කරලා තිබුනා.
ඒ අසල ආසන වල ඉඳගෙන ගිය අයට ගොඩක් දෙනෙක් බැනලා කමෙන්ට් කරලා තිබුනා. :baffled:

හැබැයි මේකේ ඇත්ත කතාව වෙනස්ම එකක්. ඒ ගැන කෙනෙක් ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් පලකරලා තිබුනා. :yes:

6HEJ0pT.jpg

RPt3CMP.jpg

ඇත්තටම ෆේස්බුක් පේජ් වල ඇඩ්මින්ලා හොයන්නේ බලන්නේ නැතුව දාන මේ වගේ පොස්ට් වලින් මිනිස්සු කොච්චර අපහසුතාවයට පත්වෙනවද :angry:
මම නම් මේ වගේ දේවල් දැක්කට කිසිම විදියකින් react කරන්නේ නැ ඇත්ත දන්නේ නැති නිසා...:yes: මතකනේ අර foodcity එකේ සිද්දිය..

  • Like
Reactions: CONCORDE777

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔව් බං. දෙකයි පනහේ පේජ් කාරයෝ තමයි නිව්ස් හදන්නේ.
    උන්ට ඕනි අම්මා අප්පා විකුනලා හරි ලයික් හිඟාකන්න.
    ලයික් කන්නද මන්දා.
    අනිත් එක ඕවා හෙයා කරන උන් පට්ට ගොන්.
    කිසි ඉවක් බවක් නෑ පොරවල් වෙන්න ශෙයා කරලා
    බැනලා කමෙන්ට් කරන එකයි කරන්නේ.
    ගොන් හැත්ත.
    :angry::angry::angry::angry::angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Anthimata ratetath banela, budu dahamatath banela, 2500 ithi hasetath banela....:rofl::rofl::rofl::rofl:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    kanin asuwath asin dutuwath athata asuwana thuru vishwasa karanna epa

    ඔව් බං. දෙකයි පනහේ පේජ් කාරයෝ තමයි නිව්ස් හදන්නේ.
    උන්ට ඕනි අම්මා අප්පා විකුනලා හරි ලයික් හිඟාකන්න.
    ලයික් කන්නද මන්දා.
    අනිත් එක ඕවා හෙයා කරන උන් පට්ට ගොන්.
    කිසි ඉවක් බවක් නෑ පොරවල් වෙන්න ශෙයා කරලා
    බැනලා කමෙන්ට් කරන එකයි කරන්නේ.
    ගොන් හැත්ත.
    :angry::angry::angry::angry::angry:

    Anthimata ratetath banela, budu dahamatath banela, 2500 ithi hasetath banela....:rofl::rofl::rofl::rofl:

    mokak hari mala kunak wikunana madya karao.. page karayooo :angry::angry::angry:

    ඔව් කියලා වැඩක් නැ...
    අර පේරාදෙණිය කැම්පස් එකේ සීන් එකත් ඒ වගේ එකක් බලන් ගියාම..:rofl:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔව් කියලා වැඩක් නැ...
    අර පේරාදෙණිය කැම්පස් එකේ සීන් එකත් ඒ වගේ එකක් බලන් ගියාම..:rofl:

    :yes::yes::yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ

    මම නම් මේ වගේ දේවල් දැක්කට කිසිම විදියකින් react කරන්නේ නැ ඇත්ත දන්නේ නැති නිසා...:yes: මතකනේ අර foodcity එකේ සිද්දිය..

    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මම ගොඩක් ඔයවගේ සීන් දැකලා තියනවා බන් පොඩි එවුන් එහෙම සීට් එකේ වාඩිවෙලා වඩාගෙන ඉන්නවට ආස නැහැ වටපිට බලලා බෝරින් උනු ගමන් දගලන්න ගන්නවා එතකොට නැගිටලා ඉන්න අම්මගෙ හරි තාත්තගෙ හරි අතට යන්න දගලනවා ආයෙ ටිකකින් සීට් එකේ ඉන්න කෙනාගෙ අතට යන්න දගලනවා ඒ උන්ගෙ හැටි

    මෙහෙ කවදාවත් ලමයෙක් වඩාගෙන නැග්ගොතින් සීට් එක නොදී අරින්නෙ නැහැ බන්
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඇත්තටම ෆේස්බුක් පේජ් වල ඇඩ්මින්ලා හොයන්නේ බලන්නේ නැතුව දාන මේ වගේ පොස්ට් වලින් මිනිස්සු කොච්චර අපහසුතාවයට පත්වෙනවද :angry:
    මම නම් මේ වගේ දේවල් දැක්කට කිසිම විදියකින් react කරන්නේ නැ ඇත්ත දන්නේ නැති නිසා...:yes: මතකනේ අර foodcity එකේ සිද්දිය..

    Me too :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    Mamam dawasak Koachchiye yaddi Bada aapu Lady Kenek eyage Husband Ekka mama hitiya seat eka langata aawaeka dakala mama Seat eka Ara Lady ta Dunna...
    Namuth Eyaa Eka painma Epaama kiyanawa...Ethana hitapu Anith ayath kiwwa Indaganna Kiyala.. Passe Theyrune Eya tadata Andala apu nisaa Eyage Bada Wadiyen Peynawaa.. Akai.. Passse mama Dan nagitala Inna nisaa wata pita baluwa ... welawata Church eke Sister kenekuth Hitagena Tak gaala Eyata dunna Seat eka..
    Ara Kalin Lady Eya Awankawama honda kenek Nisa Boruwata Pegnentwage Act nokara hitiya.. but mama Eyawa Chater kala wage mage hithata.. Eyage bada wadi kiyana eka expose unanisaa.. :baffled::oo::dull:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මම ගොඩක් ඔයවගේ සීන් දැකලා තියනවා බන් පොඩි එවුන් එහෙම සීට් එකේ වාඩිවෙලා වඩාගෙන ඉන්නවට ආස නැහැ වටපිට බලලා බෝරින් උනු ගමන් දගලන්න ගන්නවා එතකොට නැගිටලා ඉන්න අම්මගෙ හරි තාත්තගෙ හරි අතට යන්න දගලනවා ආයෙ ටිකකින් සීට් එකේ ඉන්න කෙනාගෙ අතට යන්න දගලනවා ඒ උන්ගෙ හැටි

    මෙහෙ කවදාවත් ලමයෙක් වඩාගෙන නැග්ගොතින් සීට් එක නොදී අරින්නෙ නැහැ බන්

    මාත් දැකල තියෙනවා එහෙම...:yes:

    :D

    Mamam dawasak Koachchiye yaddi Bada aapu Lady Kenek eyage Husband Ekka mama hitiya seat eka langata aawaeka dakala mama Seat eka Ara Lady ta Dunna...
    Namuth Eyaa Eka painma Epaama kiyanawa...Ethana hitapu Anith ayath kiwwa Indaganna Kiyala.. Passe Theyrune Eya tadata Andala apu nisaa Eyage Bada Wadiyen Peynawaa.. Akai.. Passse mama Dan nagitala Inna nisaa wata pita baluwa ... welawata Church eke Sister kenekuth Hitagena Tak gaala Eyata dunna Seat eka..
    Ara Kalin Lady Eya Awankawama honda kenek Nisa Boruwata Pegnentwage Act nokara hitiya.. but mama Eyawa Chater kala wage mage hithata.. Eyage bada wadi kiyana eka expose unanisaa.. :baffled::oo::dull:

    :baffled::baffled: