බුකියේ පළවූ දුම්රිය ඡායාරූපයේ ඇත්ත මෙන්න
දුම්රිය මැදිරියක බබෙක් වඩාගෙන තාත්තා කෙනෙක් හිටගෙන යන ඡායාරුපයක් මේ දවස් වල ෆේස්බුක් එකේ ගොඩක් ශෙයා වුනා. ඒකට විවිධ අය ගොඩක් චෝදනා විවේචන පල කරලා තිබුනා.
ඒ අසල ආසන වල ඉඳගෙන ගිය අයට ගොඩක් දෙනෙක් බැනලා කමෙන්ට් කරලා තිබුනා.
හැබැයි මේකේ ඇත්ත කතාව වෙනස්ම එකක්. ඒ ගැන කෙනෙක් ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් පලකරලා තිබුනා.
ඇත්තටම ෆේස්බුක් පේජ් වල ඇඩ්මින්ලා හොයන්නේ බලන්නේ නැතුව දාන මේ වගේ පොස්ට් වලින් මිනිස්සු කොච්චර අපහසුතාවයට පත්වෙනවද
මම නම් මේ වගේ දේවල් දැක්කට කිසිම විදියකින් react කරන්නේ නැ ඇත්ත දන්නේ නැති නිසා...
මතකනේ අර foodcity එකේ සිද්දිය..