ලංකවේ හදපු පත්තිනි වගේ ෆිල්ම් සල්ලි දීල Original Copy ගන්න තැනක් තියෙනවද ? ගාණ කීය වුනත් කමක් නැහැ ?
Contact නිම්සර entertainment, Gampaha.
0779756121, 0750898100, 0779430080
සනෝජ්_තරංග;23390167 said:මන් කියන්නේ Original DVD
අර කොටුවේ විකුණන එව්වා නෙමේ
එහෙනම් ටොරානා එකේම බලහන්...නිම්සර එකේ තියෙන්නෙ ඔරිගිනල් කොපි එක...උබට මොන වගේ වැඩකටද?
සනෝජ්_තරංග;23390187 said:balanna ban
ඉතින් බන් අරකෙත් ලොකු වෙනසක් නැහැ 43inch tv එකක උනත්...උබට බලන්නනෙ ඕන.
සනෝජ්_තරංග;23390205 said:man balanamko eke. legal wenna oni ban...anika HD Copy ekak hoyanne ekai
legal සෙල් කරන්න permission තියෙනව...full hd ද කියන එක ගැන තමයි ප්රශ්නේ
nero cd house malwatta road. rupiyal 50i. (original tama) original neme nam report karala 20000k ganna puluwan kiala copy karapu CD cover ekema gahala tienawa![]()