Dialog TV OFFER - Rs.2000 Only -

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩිශ් එක,රිසිවර් එක,වයර් එහෙම මීයො කෑවොත් ආය නිකන් දෙනවද කොච්චර වාරයක් උනත් :rolleyes:

    තාක්ෂණික දෝෂ හැරෙන්න, හැමදාම මීයෝ කනවා නම් ඒක ඩයලොග් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, මුලින්ම ගෙදර මීයෝ ටික මරලා දාපන්. නැත්තම් නොගෙන හිටපන් :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාක්ෂණික දෝෂ හැරෙන්න, හැමදාම මීයෝ කනවා නම් ඒක ඩයලොග් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, මුලින්ම ගෙදර මීයෝ ටික මරලා දාපන්. නැත්තම් නොගෙන හිටපන් :lol:

    එහෙම බෑ මී කතුරකුත් පැකේජ් එකට දීපන් ඒකටත් ලයිෆ් ටයිම් වොරන්ටි එක්ක.
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඩිශ් එක,රිසිවර් එක,වයර් එහෙම මීයො කෑවොත් ආය නිකන් දෙනවද කොච්චර වාරයක් උනත් :rolleyes:


    Miyo kewata nikan denne ne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113


    Dialog TV Special OFFRE..!!! ( Post paid Only )

    ❖Connection Fee Rs.2000/- Only With
    Diamond or Emerald or Gold Package

    ❖Connection Fee Rs.2500/- Only With
    Pearl Package or Thee Package

    ❖Installation Free
    ❖Life Time Dialog Warranty

    ❖Island Wide Service

    ❖Available Packages are :

    ✔ Pearl Package - Channels 50 - Monthly Rental Rs.699/=
    ✔ Thee Package - Channels 60 - Monthly Rental Rs.729/=
    ✔ Diamond Package - Channels 89 - Monthly Rental Rs.1099/=
    ✔ Emerald Package - Channels 77 - Monthly Rental Rs.1649/=
    ✔ Gold Package - Channels 119 - Monthly Rental Rs.1949/=


    More Package Details : https://www.dialog.lk/browse/postPaidTvPackages.jsp?categoryId=onlinecat3440069


    ගන්න ඕනි අය ඉන්නවනම් call හරි pm හරි කරන්න

    Call Now..
    ----------------------------------
    ☎ 0767 404 999
    ----------------------------------

    Above packages are included tax?