SWITCHING FROM PEO TV TO Dialog VIU HUB 2.0

spikyfox_LOL

Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    So as the title says I'm thinking of switching from SLT PEO TV to Dialog Viu Hub 2.0.

    Reasons for Leaving PEO TV -
    • Line should be maintained at least once a month. At least 3 days a month not working until maintenance.
    • Customer Care is complete Crap.
    • Unnecessary charges (My package is 899+tax, But so called line rental is 310rs. Total bill is 1500+ a month)

    And Viu HUB seems pretty promising. The only thing I'm concerned is the UI because TV is mostly used by my mom and sister and it seems pretty complicated.(I guess it won't be a huge problem after sometime using it though)
    FYI my dialog HBB speed is 20-30Mbps

    So I was wondering if anyone here have experience using it, especially when using it with family members.
     
    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    Free Sat එනවා දැම්ම dialog යන්න එපා ටිකක් ඉඳලා free sat ගනින්
    mata rewind option ek aniwaren one ekai viu hub eka ganna baluwe. One welwkata USB ek plug krl HEVC 10bit film balannath puluwan nisa thama ganna baluwe

    peotv is the best!!!
    lol. But customer service is crap.
    ------ Post added on Sep 14, 2021 at 12:46 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    VIU HUB තොට පිස්සුද යකෝ
    අපේ අක්කලාගේ ගෙදර තියෙනවා ඔය ලබ්බ
    හුලගක් අපු ගමන් පින්තුර නිකන් කාටුන් වගේ වෙනවා 240p :lol: :lol:

    අක්කල නාටිටි ටික බලන්නේ කතාවේ ඉන්න එවුන්ව අදුරන නිසා
    මේ එන්නේ දෙවුමි මේ එන්නේ අවනත කියල අනුමානෙට යකෝ කියන්නේ :lol::lol:
    සිග්නල් අඩු වෙනකොට කොලිටි පට්ටම චා
    ගන්න නම් එපා වහක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Uge 20Mbps aduma thiyenawalu bn router ekata.
    OTT/ Catchup waladi eka dot ekak enne na kiyala sure mokada personally use karanawa dan aurudu 4 kata wada.

    VIU mini newei VIU Hub eka gana kiuwe.

    dan itath siganl hodatama balala thamai VIU HUB eka offer karanne. Naththam denne na.
    Naththam outdoor ant ekak gahala offer karanne.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    මචං ඔයාට peotv වල වගේ හොදට rewind කරන් නනම් බෑ ඩයලොග් වල,smoth නෑ,අනිත් එක ඩයලොග් එකේ sat එකේ සිග්නල් ලොස්ට් උණු ගමන් ඉන්ටර්නෙට් එකට connet වෙනවා,අය සින්ග්නක් අව ගමන් sat එකට connet වෙනවා,වැස්සක් ලන් උනාම වගේ බලන්නම් බෑ ඔහොම වෙද්දි,sat cabal එක ගලවලා අයින් කරන්න වෙනවා,හැබැයි මට මේ අත්දැකීම තියෙන්නේ viu hub ඉස්සරලා ම ආව එකේ,දන් අලුත් ඒවා කොහමඩ දන් නෑ,මගේ අදහස නම් ඔයා rewind ටීවී ඕනම නම් ඩයලොග් යන්න එපා කියන එක
     
    Dan nam ehema na bro. dan godak quality habai signal thiyenna one hodata. Naththam dan aluth eka denneth na.
    Aluth HUB eka nam super. Bluetooth remote ehema mara smooth IR walata wada.

    PeoTV fiber eka hodai dialog Hub ekata wada.
    Eth ADSL peoTv nam dialog HUB eka hodai.
     
    මචං peotv ෆයිබර් එකේ විශේෂත්වය මොකක්ද බං adsl එකට වඩා,අලුත් viuhub එක ගන්න නම් ගන්න ඕනි pkg එක මොකක්ද
     
    • Like
    Reactions: TNHM

    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    මචං ඔයාට peotv වල වගේ හොදට rewind කරන් නනම් බෑ ඩයලොග් වල,smoth නෑ,අනිත් එක ඩයලොග් එකේ sat එකේ සිග්නල් ලොස්ට් උණු ගමන් ඉන්ටර්නෙට් එකට connet වෙනවා,අය සින්ග්නක් අව ගමන් sat එකට connet වෙනවා,වැස්සක් ලන් උනාම වගේ බලන්නම් බෑ ඔහොම වෙද්දි,sat cabal එක ගලවලා අයින් කරන්න වෙනවා,හැබැයි මට මේ අත්දැකීම තියෙන්නේ viu hub ඉස්සරලා ම ආව එකේ,දන් අලුත් ඒවා කොහමඩ දන් නෑ,මගේ අදහස නම් ඔයා rewind ටීවී ඕනම නම් ඩයලොග් යන්න එපා කියන එක
    PEO TV කියලත් ඔය ටිකම තමා. වැස්ස වෙලාවට කොටු කොටු පේන්නේ.මාසෙකට අඩුම එක පාරක්වත් complain එකක් දාලා ලයින් එක හදන්න ගෙන්න ගන්න ඔනේ.ඒ එන්නෙත් දවස් තුනකට විතර පස්සේ. අහපුවාම කියන්නේ line එක පරනයි.කරන්න දෙයක් නෑ කියලා.මල පනිනවා උන් කියන කතා වලට

    මම හිතන්නේ Viu HUB 1st version එකට වඩා ගොඩක් improve කරලා තියෙන්නේ. Satellite එකෙන් iptv වලට මාරු වෙන එකත් smooth කරලා තියෙන්නේ මම දන්න විදියට.

    Anyway Thank you very much bro

    ඩයලොග් එකේ රිවයින්ඩ් කරන්න බෑ නේද?
    Viu HUB eke puluwan
    ------ Post added on Sep 14, 2021 at 1:50 PM

    pissuda ban dan owa ganna youtube eke okkoma channel walin upload karanawa mona TSTV da...Peo TV era is long gone
    But bro you know it is not as easy as switching on the TV and choosing a channel. 😅
    ------ Post added on Sep 14, 2021 at 1:52 PM

    Dan nam ehema na bro. dan godak quality habai signal thiyenna one hodata. Naththam dan aluth eka denneth na.
    Aluth HUB eka nam super. Bluetooth remote ehema mara smooth IR walata wada.

    PeoTV fiber eka hodai dialog Hub ekata wada.
    Eth ADSL peoTv nam dialog HUB eka hodai.
    Bro oyage gedara kattiyage experience eka, feedback eka kohomada gaththa mul dawas wala wage? Normal smartphone ekak use Karana kenekuta lokuwt aulk nehe neda?
    ------ Post added on Sep 14, 2021 at 1:59 PM
     
    Last edited:

    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    Got external unit, Sperate router with the 7900 package. Super experience so far. This has 72 hour rewind facility also. Much faster than PEO tv. Rental is only 800. This has built in android tv box also.
    Machan did you use peo TV before Viu HUB? If so what about Navigations and responsiveness when compared to Peo TV?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    So as the title says I'm thinking of switching from SLT PEO TV to Dialog Viu Hub 2.0.

    Reasons for Leaving PEO TV -
    • Line should be maintained at least once a month. At least 3 days a month not working until maintenance.
    • Customer Care is complete Crap.
    • Unnecessary charges (My package is 899+tax, But so called line rental is 310rs. Total bill is 1500+ a month)

    And Viu HUB seems pretty promising. The only thing I'm concerned is the UI because TV is mostly used by my mom and sister and it seems pretty complicated.(I guess it won't be a huge problem after sometime using it though)
    FYI my dialog HBB speed is 20-30Mbps

    So I was wondering if anyone here have experience using it, especially when using it with family members.

    Get the new ViU Hub. it has dedicated buttons for catch-up TV and easy to navigate. rewinding is no problem since you have a good HBB connection. you can even rewind ongoing program on some channels. device runs on Android, Chromecast built in, can cast android phone to the device. Amazon Prime is there, but not Netflix and unable to install from app store.

    You need an internet connection to boot up the device. GUI is OK and with time, one will get familiar. for me, it is always easy to operate Dialog devices than PEO. ah the remote has Google Assistant and support voice commands :)

    https://elakiri.com/threads/dialog-viu-hub-2-5.1992542/