5/10ක්
සිරාවට ?
යකෝ එහෙනං ඒ ජෙනරේශන් එක එද්දි මෙහෙ මෙක්සිකෝ සිටි වගේ වෙලා තියෙයිනෙ බං ?![]()
දිව යට තියාගෙන ඉන්නේ මේවා වෙන්න ඕනා.
තවත් උන් ඉන්නවා උබට ඇපල් ඕනද කියලා අහන උන්.
අපිටත් වඩා පොඩි උන්.මමනම් පඩේකට ගණන් ගන්නේ නෑ.
මුන් හිතන් ඉන්නේ හෙනම ලොකු උන් වෙනවා කියලා මේවා කරාම.
aye nam bonne na![]()
දැන්වත් හැදුන එක හොදයි 
දිව යට තියාගෙන ඉන්නේ මේවා වෙන්න ඕනා.
තවත් උන් ඉන්නවා උබට ඇපල් ඕනද කියලා අහන උන්.
අපිටත් වඩා පොඩි උන්.මමනම් පඩේකට ගණන් ගන්නේ නෑ.
මුන් හිතන් ඉන්නේ හෙනම ලොකු උන් වෙනවා කියලා මේවා කරාම.