ඇපල් ගහන හරක් පැටව්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    5/10ක් :shocked:
    සිරාවට ? :shocked:
    යකෝ එහෙනං ඒ ජෙනරේශන් එක එද්දි මෙහෙ මෙක්සිකෝ සිටි වගේ වෙලා තියෙයිනෙ බං ? :confused:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    5/10ක් :shocked:
    සිරාවට ? :shocked:
    යකෝ එහෙනං ඒ ජෙනරේශන් එක එද්දි මෙහෙ මෙක්සිකෝ සිටි වගේ වෙලා තියෙයිනෙ බං ? :confused:

    denuth eeta wediya hapan
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් දැකලා තියෙනවා ගොඩක් කොල්ලෝ ඔව්වා බොනවා. තව ස්ටැම්ප් කියල එකකුත් තියෙනවා.:(:(:(:(
    Thanks .... ++
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දිව යට තියාගෙන ඉන්නේ මේවා වෙන්න ඕනා.
    තවත් උන් ඉන්නවා උබට ඇපල් ඕනද කියලා අහන උන්.
    අපිටත් වඩා පොඩි උන්.මමනම් පඩේකට ගණන් ගන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ හෙනම ලොකු උන් වෙනවා කියලා මේවා කරාම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දිව යට තියාගෙන ඉන්නේ මේවා වෙන්න ඕනා.
    තවත් උන් ඉන්නවා උබට ඇපල් ඕනද කියලා අහන උන්.
    අපිටත් වඩා පොඩි උන්.මමනම් පඩේකට ගණන් ගන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ හෙනම ලොකු උන් වෙනවා කියලා මේවා කරාම.

    උඹ කොහෙද බං ?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    දිව යට තියාගෙන ඉන්නේ මේවා වෙන්න ඕනා.
    තවත් උන් ඉන්නවා උබට ඇපල් ඕනද කියලා අහන උන්.
    අපිටත් වඩා පොඩි උන්.මමනම් පඩේකට ගණන් ගන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ හෙනම ලොකු උන් වෙනවා කියලා මේවා කරාම.

    godak un hithanne owaa gala innakota porawal kiyalaa ban. un andagena inne