මහත්තයෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
    මහත්තයෝ මට දැනෙනවා නුඹේ සුසුමක තෙත
    ඈත් වෙලා ඉන්නට බැහැ මට නුඹ මග හැර
    හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම
    :( :( :(
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය කියන එකෙක්ට ඉක්මනට ඇවිත් අරන් යන්ඩ කියපන් අපිට කනක් ඇහිලා ඉන්ඩ

    කෙල්ලෝ නෑ කියල අඩන උන් මදිවට දැන් කොල්ලෝ නෑ කියල අඩන උනුත් ඇවිත්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Ek buwa:23395811 said:
    ඔය කියන එකෙක්ට ඉක්මනට ඇවිත් අරන් යන්ඩ කියපන් අපිට කනක් ඇහිලා ඉන්ඩ

    කෙල්ලෝ නෑ කියල අඩන උන් මදිවට දැන් කොල්ලෝ නෑ කියල අඩන උනුත් ඇවිත්


    Ummaa tharahada?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
    මහත්තයෝ මට දැනෙනවා නුඹේ සුසුමක තෙත
    ඈත් වෙලා ඉන්නට බැහැ මට නුඹ මග හැර
    හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම
    :( :( :(






    හොරෙක් නම් ඉතින් රනිල් තමා :P:rofl: