බැංකුවලින් සල්ලි ගෙව්වම ටෙලිකොම් එකට සල්ලි යන්න පරක්කු වෙනවා ( සම්පත් වගේ බැංකුවල හැර) . උබ මම කියනවට ෆුඩ්සිටි එකකින් බිල් ගෙවපන්. ගෙවලා එලියට එන්න කලින් ටෙලිකොම් එකෙන් සල්ලි ගෙව්වා කියලා මැසේJ එක එනවා.
Ela.. mama balanm mcn.. bt wade kiyanne mama pay karama.. ewalema slt eke update wenawalu.. eye ahaddi kiuwe.. anika bn e issue ekata 1212ta mail ekka dannlu ..mama eye mail ekka dnma ekatath reply ekka ne.. call center eke inna aya dnne ne bn ahuwata..




