මරුසිරා;23395889 said:තියෙන ඔක්කොම විකුණලා ගනින් එකක්![]()

Ehema karath oka ganna ganak ekathu wena ekak na... Tax wadi ne Dan..![]()




මරුසිරා;23395966 said:
එහෙනම් කරන්න තියෙන්නේ චන්දෙ ඉල්ලන්න .මන්ත්‍රී පට්ටමට ටැක්ස් නැ![]()

සුදුසුකම් නැති එකම තමයි හොදම සුදුසුකම චන්දෙ ඉල්ලන්නOw ekath hodai eth bang apita ewata sudusukam na ne .![]()




මරුසිරා;23395991 said:සුදුසුකම් නැති එකම තමයි හොදම සුදුසුකම චන්දෙ ඉල්ලන්න
ඇද මේ රටේ ජනදිපතිගේ ඉදන් ප්‍රාදේශීය සභා වල මන්ත්‍රී දක්වා ඉන්න හැත්ත බුරුත්තගේ එකෙක්ගෙවත් සුදුසුකම් නැහැ නේ

