මම දැකපු අවස්තාවාදීම බිස්නස්කාරයෙක් තමා ඉලෝන් මසක්. පේපැල් එකට කරපු වැඩේ ගැන දැන් නම් ෂුවර්.

සාමාන්‍ය විදිහට ගියාම අඩුගානේ අතපය පාවිච්චි කරලා ඒ මනුස්සයට යමක් කරගන්න පුළුවන් නෙව. එක්කන් යන අයට සාමාන්‍ය තල්ලුවක් දීගෙන එක්කන් යන්න නෙව තියෙන්නේ. මෙහෙම ගියාම ඌ මල මිනිය වාගේ කිසි දෙයක් කරගන්න බෑ මොනවහරි වෙලා ටැංකිය ඔය කොහෙහරි හිරවුනොත් එහෙම ඇතුලේ ඉන්න එකා ඉවරයි. ඒ මදිවට ටැංකියේ බරත් එකතුවුනාම වැඩේ අමාරුවෙන එක නෙව වෙන්නේ.

ඌ පේපැල් එකට මොකද්ද බන් කරේ
ඌ තව එවුන් සෙට් එකක් එක්ක එතුවෙලා නේ පේපැල් එක හැදුවෙ, පස්සෙ ebay එකට විකුන්නා
මේ ඉන්නේ අවරුදු 12 වගේ පොඩි පීනන්න බැරි ළමයි, ස්කුබා ටැංකියක් අමුණලා ගෙනයන එක බයානකයි, අනෙක මේකේ හදිසිඉයකට මතුපිටට ඇවිත් හුස්ම ගන්නවත් මතු පිටක් නැහැ මේ උමගේ ගොඩක් තැන්වල, වතුර පිරිලා , මේක හොඳ ක්‍රමයක්. මේක ඇතුලෙත් ලමගේ අතට පොඩි ඔක්සිජන් ටැංකියක් දීලා තියෙන්නේ (විඩියෝ එකේ තියෙනවා ) හදිසියක් උනොත් එක පාවිච්චි කරන්න පුළුවන් .