Thai cave rescue: Elon Musk rescue submarine explained

Jul 10, 2018
125
7
0
මම දැකපු අවස්තාවාදීම බිස්නස්කාරයෙක් තමා ඉලෝන් මසක්. පේපැල් එකට කරපු වැඩේ ගැන දැන් නම් ෂුවර්.
 
mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම දැකපු අවස්තාවාදීම බිස්නස්කාරයෙක් තමා ඉලෝන් මසක්. පේපැල් එකට කරපු වැඩේ ගැන දැන් නම් ෂුවර්.

    He's innovative and smart. He responds to what's in demand for solving problems. That's why he has become so successful.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,933
    87,490
    113
    ආශ්චර්යමත් රටක
    මම දැකපු අවස්තාවාදීම බිස්නස්කාරයෙක් තමා ඉලෝන් මසක්. පේපැල් එකට කරපු වැඩේ ගැන දැන් නම් ෂුවර්.

    hama business karayekma awasthawadiyek thamai ehenam. hama ekama use karanna puluwan awasthawak thamai use karanne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සාමාන්‍ය විදිහට ගියාම අඩුගානේ අතපය පාවිච්චි කරලා ඒ මනුස්සයට යමක් කරගන්න පුළුවන් නෙව. එක්කන් යන අයට සාමාන්‍ය තල්ලුවක් දීගෙන එක්කන් යන්න නෙව තියෙන්නේ. මෙහෙම ගියාම ඌ මල මිනිය වාගේ කිසි දෙයක් කරගන්න බෑ මොනවහරි වෙලා ටැංකිය ඔය කොහෙහරි හිරවුනොත් එහෙම ඇතුලේ ඉන්න එකා ඉවරයි. ඒ මදිවට ටැංකියේ බරත් එකතුවුනාම වැඩේ අමාරුවෙන එක නෙව වෙන්නේ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉලෝන් මස්ක් මම දකින විදිහට අපේ කාලයේ නිර්මාපකයා, ඔහු හරි ඉක්මන් , නිර්මන්ශිලියි , ඒවගේ මිනිස්සු තමයි ලංකාවටත් ඕනේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සාමාන්‍ය විදිහට ගියාම අඩුගානේ අතපය පාවිච්චි කරලා ඒ මනුස්සයට යමක් කරගන්න පුළුවන් නෙව. එක්කන් යන අයට සාමාන්‍ය තල්ලුවක් දීගෙන එක්කන් යන්න නෙව තියෙන්නේ. මෙහෙම ගියාම ඌ මල මිනිය වාගේ කිසි දෙයක් කරගන්න බෑ මොනවහරි වෙලා ටැංකිය ඔය කොහෙහරි හිරවුනොත් එහෙම ඇතුලේ ඉන්න එකා ඉවරයි. ඒ මදිවට ටැංකියේ බරත් එකතුවුනාම වැඩේ අමාරුවෙන එක නෙව වෙන්නේ.

    මේ ඉන්නේ අවරුදු 12 වගේ පොඩි පීනන්න බැරි ළමයි, ස්කුබා ටැංකියක් අමුණලා ගෙනයන එක බයානකයි, අනෙක මේකේ හදිසිඉයකට මතුපිටට ඇවිත් හුස්ම ගන්නවත් මතු පිටක් නැහැ මේ උමගේ ගොඩක් තැන්වල, වතුර පිරිලා , මේක හොඳ ක්‍රමයක්. මේක ඇතුලෙත් ලමගේ අතට පොඩි ඔක්සිජන් ටැංකියක් දීලා තියෙන්නේ (විඩියෝ එකේ තියෙනවා ) හදිසියක් උනොත් එක පාවිච්චි කරන්න පුළුවන් .
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,979
    771
    113
    මෙහෙ තමා
    සාමාන්‍ය විදිහට ගියාම අඩුගානේ අතපය පාවිච්චි කරලා ඒ මනුස්සයට යමක් කරගන්න පුළුවන් නෙව. එක්කන් යන අයට සාමාන්‍ය තල්ලුවක් දීගෙන එක්කන් යන්න නෙව තියෙන්නේ. මෙහෙම ගියාම ඌ මල මිනිය වාගේ කිසි දෙයක් කරගන්න බෑ මොනවහරි වෙලා ටැංකිය ඔය කොහෙහරි හිරවුනොත් එහෙම ඇතුලේ ඉන්න එකා ඉවරයි. ඒ මදිවට ටැංකියේ බරත් එකතුවුනාම වැඩේ අමාරුවෙන එක නෙව වෙන්නේ.

    gilenna yana mnaussayek dagaladdiy machan beraganna bari.me wage ekakata dammama smooth wathre athule yanna puluwan.mokada me lamai peenanna danneth nane.penawata wada security options athi. :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,420
    19,604
    113
    Colombo
    මම දැකපු අවස්තාවාදීම බිස්නස්කාරයෙක් තමා ඉලෝන් මසක්. පේපැල් එකට කරපු වැඩේ ගැන දැන් නම් ෂුවර්.

    ඌ පේපැල් එකට මොකද්ද බන් කරේ
    ඌ තව එවුන් සෙට් එකක් එක්ක එතුවෙලා නේ පේපැල් එක හැදුවෙ, පස්සෙ ebay එකට විකුන්නා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මේ ඉන්නේ අවරුදු 12 වගේ පොඩි පීනන්න බැරි ළමයි, ස්කුබා ටැංකියක් අමුණලා ගෙනයන එක බයානකයි, අනෙක මේකේ හදිසිඉයකට මතුපිටට ඇවිත් හුස්ම ගන්නවත් මතු පිටක් නැහැ මේ උමගේ ගොඩක් තැන්වල, වතුර පිරිලා , මේක හොඳ ක්‍රමයක්. මේක ඇතුලෙත් ලමගේ අතට පොඩි ඔක්සිජන් ටැංකියක් දීලා තියෙන්නේ (විඩියෝ එකේ තියෙනවා ) හදිසියක් උනොත් එක පාවිච්චි කරන්න පුළුවන් .

    :yes::yes:
    swim krna bari podi unta meka best ma kramayak..