soya meat ,good or bad

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    එළකිරි කොල්ලනේ...
    කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
     

    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    බිත්තර සුදු මද 5ක් විතර කාපන්..වැඩේ ගොඩ ...
     
    • Like
    Reactions: mr dodo

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    බිත්තර තමයි බන් ලාභ දායි සහ හොඳම ප්‍රෝටීන් එක , කඩල කව්පි මුන් ඇට හොඳයි ,සොයා ඉදල හිටලා කපන ඕනවට වැඩ එක දිගට කන්න එපා කොහොමත් හොඳ නෑ ඕව ස්වභාවික ඒවා නෙමෙයිනේ ,:yes::yes: පුලුවන්නම් සොයා අට අරන් ඇවිත් කමක හදන කාපං මට නම් ඒවා කන්න බැ :no::no:
    full egg 2i egg white 3i kanawa mcn danata.soya ata gana balannam.ela
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    dan soya raha nane ban. issara soya nam maru

    2-_Lakmeee-dadayam-batta2.jpg