අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර

    sure pathale nagitala:yes::yes:
    the next comment will be...

    "පොන්න රනිල්ට නගින්නැති නිසා තමයි නගින මිනිස්සු ඕව පෙන්නනේ,
    උබලගේ කොලු කොතේ එවුන්ට නැග්ගේ නැති උනාට අනිත් මිනිස්සුන්ට නගිනවා."
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    ඔව් බන් මුන් මේ පොන්න රනිලගෙ *ක ලොවන unp හුත්තිගෙ පුතාල තමයි..පොන්න රනිලගෙ නොහැකියාව වහගන්ඩ හැගිලා මඩ ගහල පාතාල කාරන්ව සුද්ද කරනව..

    එරෝසන් බ්‍රෝ උබට මේක කලිනුත් කියලා තියනවා ඇයි බං තෝ වගේ එකෙක් බයියෙක් උනේ??යකෝ තෝ මෙහෙම ගොන් තකතීරු පෝස්ට් දැම්මම බයියො විදිහට අපි ආය රෙද්දක් ඇදගෙන කිරියෙ පෝස්ට් එකක් දාන්නෙ කොහොමද අදාල එකටයි නැති එකටයි හැම හුත්තටම දේශපාලනේ ගාව ගන්න එපා මේක එක ඒරියා එකක සෙට් දෙකක කේස් එක්කට ගියපු සීන් එකක් පොනිලා වෙනුවට මහින්ද නෙවෙයි මහින්දගෙ තාත්තා වලෙන් නැගිටලා ඇවිල්ලා රට පාලනේ කරත් මේ කේස් එකට ඒකෙ කිසි සම්බන්ධයක් නෑ පොන්න පාරම්පරික UNP කාරයෝ පොනිලව අදහනවා වගේ මහින්දව උනත් අදහන්න යන්න එපා කොන්ද කෙලින් තියාගෙන හරි දේට හරි කියපන් වැරදි දේට වැරදී කියපන් ආදරේ කරපන් මහින්දටවත් පක්ෂෙට වත් නෙවෙයි ‍රටට...දැන් බලපන් මේටිකේ කට පුක වහගෙන කිචවෙලා හැන්ගිලා හිටපු UNP පොන්සියො තොගෙ ගොන් කතාවට ෆෝම් වෙලා ආය ටෝක් දීගෙන ඇවිල්ලා තියන හැටි කියන තැනකට වදින්නං උබනං ආය කොහෙවත් දේශපාලන සීන් වලට පෝස්ට් දාන්න යන්න එපා උබ වගේ ගොන් තකතිරු පොස්ට් දාන තව බයියෝ 10ක් හිටියොත් මහින්දට ලබන පාරත් ඇපත් නෑ
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0

    Ow Mahinda mahaththayage nama kanawa ponnaya.okage kata wahenne Guu wansayage ata deka thalala waligampiti giyapu daata. Muta maskatu denne guu wansayane.

    Me pakaya 2020 di apita enna thiyena chanda tikath kadanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් බ්‍රෝ උබට මේක කලිනුත් කියලා තියනවා ඇයි බං තෝ වගේ එකෙක් බයියෙක් උනේ??යකෝ තෝ මෙහෙම ගොන් තකතීරු පෝස්ට් දැම්මම බයියො විදිහට අපි ආය රෙද්දක් ඇදගෙන කිරියෙ පෝස්ට් එකක් දාන්නෙ කොහොමද අදාල එකටයි නැති එකටයි හැම හුත්තටම දේශපාලනේ ගාව ගන්න එපා මේක එක ඒරියා එකක සෙට් දෙකක කේස් එක්කට ගියපු සීන් එකක් පොනිලා වෙනුවට මහින්ද නෙවෙයි මහින්දගෙ තාත්තා වලෙන් නැගිටලා ඇවිල්ලා රට පාලනේ කරත් මේ කේස් එකට ඒකෙ කිසි සම්බන්ධයක් නෑ පොන්න පාරම්පරික UNP කාරයෝ පොනිලව අදහනවා වගේ මහින්දව උනත් අදහන්න යන්න එපා කොන්ද කෙලින් තියාගෙන හරි දේට හරි කියපන් වැරදි දේට වැරදී කියපන් ආදරේ කරපන් මහින්දටවත් පක්ෂෙට වත් නෙවෙයි ‍රටට...දැන් බලපන් මේටිකේ කට පුක වහගෙන කිචවෙලා හැන්ගිලා හිටපු UNP පොන්සියො තොගෙ ගොන් කතාවට ෆෝම් වෙලා ආය ටෝක් දීගෙන ඇවිල්ලා තියන හැටි කියන තැනකට වදින්නං උබනං ආය කොහෙවත් දේශපාලන සීන් වලට පෝස්ට් දාන්න යන්න එපා උබ වගේ ගොන් තකතිරු පොස්ට් දාන තව බයියෝ 10ක් හිටියොත් මහින්දට ලබන පාරත් ඇපත් නෑ

    උබත් unp පොන්නයෙක්නෙ බන්,උබවගේ බූරුවො කියන ඒව පිලිගන්ඩ මම ලොල්.. :lol::lol::lol::lol: උපදෙස් අනවශ්යයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එරෝසන් බ්‍රෝ උබට මේක කලිනුත් කියලා තියනවා ඇයි බං තෝ වගේ එකෙක් බයියෙක් උනේ? තියන හැටි කියන තැනකට වදින්නං උබනං ආය කොහෙවත් දේශපාලන සීන් වලට පෝස්ට් දාන්න යන්න එපා උබ වගේ ගොන් තකතිරු පොස්ට් දාන තව බයියෝ 10ක් හිටියොත් මහින්දට ලබන පාරත් ඇපත් නෑ

    Erozan බයියෙක් නෙමේ. විමල්ගෙ පේ රෝල් එකේ ඉන්න කෙනෙක්. මේක බලන්න:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඉස්සර නම් දරපු පචායුධ කුමාරයා නම් කර වටිනා ත්‍යාග දිනා ගන්න.. :baffled:
    මතකද? :lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    . අන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද කිව්වා මැරුනු එකා ලිංගික අතවර කරන වීඩියෝ එකක් මාධ්‍යට රිලීස් කරනව කියලා :shocked::shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    උබත් unp පොන්නයෙක්නෙ බන්,උබවගේ බූරුවො කියන ඒව පිලිගන්ඩ මම ලොල්.. :lol::lol::lol::lol: උපදෙස් අනවශ්යයි..

    අනිවා උඹ ඔය යු.ඇන්.පි.කාරයෝ කියන ඒවා අහන්න එපා.:yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මිනිහෙක්ව නිකන් කපලා කොටලා මරන්නේ නෑ .. අනිත් එක කෙල්ලෙක් ගේ ඇදුම් ගලවනකන් අනිත් මිනිස්සු නිකන් ඉන්නේ නෑ කොහොමත්. ඔතන ලොකු ප්‍රශ්න වැලක් ඇති කියලා මටත් හිතුනා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    තොපේ ගෙදර තොගෙ තාත්තව පාතාලෙන් කපල කොටල මරපු දාකට තොට තේරෙයි..එතකන් තොපි වගේ පොන්නයින්ට තේරෙන් නැ පාතාලෙන් රටට කරල තියෙන විනාශය..

    umba ohoma talk dunnata mathaka thiyaganin pathale lokuwatama haduwe mahinda. Mama dadi UNP wirodi ekek. Namuth kiyanna one welawedi kiyanawa. maatha kalinawa lankawe pathaleta weapon dila lokuwatama gema gahuwe mahinda. Ewagema porage weda tika karawagena pathale sudda karana muwawen unge katawal tikath wahuwa. minissu hithuwe e rajayen pathale sudda kara kiyala rate janathawage hondata. namuth pathale sudda kare un dunna game tika wamarana eka nawattanna. E kale pathale haduwata control eka thibba. dan me ponsla nisa control ekak na. un baya na. Dan ithin police madihath wela sampurnenma cleanup ekak danna one. nattam ithin brazil, mexico ganata watenawa lankawath. UNP ekata waradda patawwata therumak na pathaleta weapon dila ohoma kerewwe mulin Mahinda. :rolleyes::rolleyes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    මාධ්‍ය සදාචාරය සහ පොලිස් සදාචාරය

    බොහෝ කාලයක සිට සොයාගන්නට නොහැකි පරිදි නැතිවී ඇති සදාචාරය මාධ්‍යයෙන් හෝ පොලිසියෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නැති බව දැන දැනත් හිතට දැනෙන දේ සටහනක් සේ තබන්නට සිතුවෙමි.

    සදාචාරය කෙසේ වුවද අවම සදාචාරයක් වත් රකින්නට මේ දෙපිරිසම අසමත් බව නැවත පෙන්වූ ආසන්නතම අවස්ථාව අනුරාධපුර ඝාතන සිද්දියයි.

    මෙහිදී මා මේ සිද්දියට සම්බන්ධ පාර්ශව දෙක සම්බන්ධව කවුරුන් හරිද කවුරුන් වැරැදිද යන්න ගැන පූර්කවකථන දෙන්නට යන්නේ නැත. නමුත් දෙරණ මාධ්‍ය ජාලය අගතියට පත් පාර්ශවයේ ලිංගික හිංසනයකට ලක්වූ දැරිවිය මාධ්‍ය ඔස්සේ මුළු ලංකාවටම නිරාවරණය කිරීම ඇයගේ අනාගතයට එතරම් සුබවාදී බවක් පෙන්නුම් කරන්නෙ ද නැත.

    දෙවැනියට පොලීසිය කරනුයේ තමාට ජනතාවගෙන් එන චෝදනා වසා ඒවා සාදාරනීකරණය කරන්නට ජීවිතක්ශයට පත් පුද්ගලයාට ඇති නඩු ගැන කතා කිරීමය. යමෙකු චෝදනාකරුවකු වූ පමනින් ඔහු වරද කරුවෙකු නොවන බව දැනගත යුතුම ආයතනය ඔහු වරදකරුවකු ස්වරූපයෙන් මාධ්‍යට නිරාවරණය කිරීම ඉතා පහත් හා නීච ක්‍රියාවක් නොවන්නේ ද?.

    එතැනින්ද නොනැවතී කුපිත වී ඇති පොලිස් මාධ්‍ය ප්‍රචාරක පවසන්නේ ජීවිතක්ශයට පත් පුද්ගලයා කාන්තාවකට කරන ලද ලිංගික අතවරය සම්බන්ධ වීඩියෝ ඇති බවත්, අවශ්‍ය වුවොත් එය මාධ්‍යට මුදා හරින බවත්ය.

    ඒ වීඩියෝව නඩු භාණ්ඩයකි. තවත් අතින් කිව්වොත් කාන්තාවකට සිදු කරණ ලිංගික අතවරයකි. එහිදී අගතියට පත් කාන්තාවට සිදු වන අපහසුතාවය ගැනවත් පොලීසිය තැකීමක් නොකරයි.

    මේ සිද්දියට සම්බන්ධ දෙපාර්ශවයේම කාන්තාවන්ව ජනමාධ්‍යත් පොලිසියත් එකතු වී නැවත නැවත කෙලසයි. මේ දෙපිරිසටම අවම සදාචාරයක් වත් නැත්තේ ඇයි ද? මෙවැනි සංවේදී සිද්ධීන් සම්බන්ධ ක්‍රියාකරන්නට මේ දෙපිරිසම නැවත ඉගෙනගත යුතුය. පොලීසිය උසාවියනේ විසඳාගත යුතුව ඇති ගැටලු මාධ්‍ය හරහා විසඳා ගනියි. මාධ්‍ය තමාගේ ඇජෙන්ඩා ක්‍රියාවට නංවමින් සිටියි. නිව්යෝර්ක් ටයිම්ස් හෙළිකරන මුදල් අවභාවිතය ගැන නීතිය ක්‍රියාත්මක නොවෙයි. ඇමැතිවරු මාධ්‍යයට තමන්ගේ අදහස් දක්වනවා ඇරෙන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවන බවක් පෙනෙන්නට නැත. මේ ජංජාලය දෙස නිර්වින්දනය වූ දෑසින් බලා සිටීම හැර කරහැකි දෙයක් නැති තරම්ය.

    අවසාන වශයෙන් කිව හැක්කේ "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව" කියා පමණි.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේක ලියපු එකා පොන්නයෙක් එච්චරයි කියන්ඩ තියෙන්නෙ..ලියපු එකාගෙ ගෙදර එකෙක්ව පාතාලෙන් ඇවිල්ල කපල කොටල ගිය දාකට තේරෙයි.. පුදුම තිරිසන් ලෝකෙක අපි ජීවත් වෙන්නෙ පාතාලකරයන්ට ආවඩන්ඩත් පොන්නයින් රැලක් බිහිවෙලා..

    ubath ekka ekagai.politics paththen nathuwa anith paththen baluwoth ekaga wenna puluwan mokada mama politics danne na.eth mehema minissunwa maranawanam mokatada ehema ratak.ko minissunge nidahasa. :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිය දියණිය නිරුවත් කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගෙන් දියණිය බේරා ගත්තේ යැයි කියන පුද්ගලයෙකුගේ ඝාතනය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

    අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික තිදරු පියකු මෙලෙසින් ඝාතනය කර තිබූ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද නමැත්තා පසුගිය දින අත්අඩංගුවට ගත්තා.

    දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ පැවැති ආරවුලකින් මෙලෙසට ඝාතනයට ලක්වූයේ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයායි. එම ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය සහ බිරිඳ මාධ්‍යයට පැමිණ දැක්වූ අදහස්ද දැඩිලෙස කතාබහට ලක්වූවා.

    මේ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලේයාර් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබුනි.

    "මගේ අත කඩුවෙන් කපලා තුවාල කරපු එකේ පළිය ගන්න දකුණු අත කපලා අතට අතක පළිය ගන්න වුවමනාව තිබ්බා. මට ප්‍රසංගව මරන්න වුවමනාවක් තිබ්බේ නෑ. නාලක (බට්ටා) අතට අත අරන් දෙනවා කියලා මට සිද්ධිය වුණු දවසෙම පොරොන්දු වුණා."

    "ප්‍රසංගගේ දුවගේ ඇඳුම් ගැලෙව්වා කියන සිද්ධිය බොරුවක්. අනුරාධපුර පුබුදුපුර පැත්තේ හෝටලයක විවාහ මංගල උත්සවයක් තිබ්බා. ඒකට මරණකරුගේ පවුලේ අය ඇවිල්ලා හිටියා. දුව කොට ඇඳුමක් ඇදගෙන ඇවිල්ලා හිටියා. මගේ බිරිය ඒක දැකලා මරණකරුගේ බිරියට කියලා තිබ්බා මේ වගේ තැන්වලට දුවට ඔය වගේ ඇඳුම් අන්දගෙන එන්න එපා කියලා. ඒ අවස්ථාවේ මරණකරුගේ බිරිය හා මගේ බිරිය අතරේ බහින්බස් වීමක් වෙලා ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ඒකට අපිත් මැදිහත් වුණා.

    ඒ අවස්ථාවේ මරණකරුගේ දුව ඔවුන්ගේ මෝටර් රථයේ තිබ්බ කඩුවක් අරගෙන ආවා. පුතා පොල්ලක් අරගෙන ආවා. දෙපැත්තේ ගුටිබැට හුවමාරුවක් වුණා. නමුත් මරණකරු ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නෑ. ඊට පස්සේ අප්‍රේල් මාසයේ අපි දෙපාර්ශ්වය අතර අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඔහු එල්ල කරපු කඩු ප්‍රහාරයෙන් මගේ දකුණු අත වෙන්වෙන තරමට කැපුණා. දැනටත් අතට ටිකක් අමාරුයි. හැබැයි මම එදා හිතා ගත්තා මට එල්ල කරපු කඩු ප්‍රහාරයට අතට අත ගන්නවා කියලා. නාලක (බට්ටා) ඒක කරනවා කියලා මට පොරොන්දු වුණා.

    ඒ සිද්ධියට මම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මරණකරු හා ඔහුගේ බිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින හතරකට විතර පස්සේ මරණකරු ඇප අරගෙන එළියට ආවා. ඔහු නිවෙසට එද්දී මල්මාලා දාලා අහස් වෙඩි පත්තු කරලා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ සිද්ධියත් එක්ක මගේ තරහ තවත් වැඩිවෙලා තිබ්බෙ. නමුත් ප්‍රසංගව මරනවා කියලා කිසිම චේතනාවක් තිබ්බේ නෑ. අතට අතෙන් පළිය ගන්නවා කියන වෛරය තිබ්බා.

    ඒ අනුව තමයි පසුගිය 05 වැනිදා අපි ඔහුට ප්‍රහාරය එල්ල කරන්න ගියේ. අතට අත ගන්න තමයි ගියේ. නමුත් කඩුවෙන් ගහපු පාරවල් ඔහුගේ බෙල්ලටත් වැදුණා. කේන්තියත් වැඩිවුණු නිසා කඩු පහරවල් කිහිපයක්ම ඔහුට එල්ල කළා. ඔහුව මරනවා කියලා සිතුවිල්ලක් තිබ්බේ නෑ" යනුවෙන් ඝාතකයා පොලිසියට පවසා තිබිණි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,924
    28,843
    113
    ubath ekka ekagai.politics paththen nathuwa anith paththen baluwoth ekaga wenna puluwan mokada mama politics danne na.eth mehema minissunwa maranawanam mokatada ehema ratak.ko minissunge nidahasa. :yes::yes::yes::yes::yes::yes::yes:

    Marana eka hari kiyela nemei ne tiyenne..
    Degolloma ahinseka kattiya nemei kiyela tiyenne..
    Ahinseka minihekwa ohoma marana ekai methana wela tiyena siddiyai sampurna wenas..
    Onama rateka ohoma incidents wenewa..wenasa tiyenne mehe media eken okkoma ulluppala pennenewa..kunu market keranna lesi ne...:yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113

    උබත් unp පොන්නයෙක්නෙ බන්,උබවගේ බූරුවො කියන ඒව පිලිගන්ඩ මම ලොල්.. :lol::lol::lol::lol: උපදෙස් අනවශ්යයි..

    හා ඉතිං ඔවා කියන දෙයක් තමයි:P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubath ekka ekagai.politics paththen nathuwa anith paththen baluwoth ekaga wenna puluwan mokada mama politics danne na.eth mehema minissunwa maranawanam mokatada ehema ratak.ko minissunge nidahasa. :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes: මිනිස්සුන්ට අද රටේ කිසිම නිදහසක් නැ පාරෙ යන්ඩ වෙලා තියෙනෙන් පාතාලෙන් කොයි වෙලාවෙ වෙඩි තියයිද කියන බය එක්ක.. අද රටේ පාලනයක් හෝ පාලකයෙක් නැ ඒකයි මේ ඔක්කොටම හේතුව.. කොනද පන තියෙන පාලකයෙක් එනකන් පාතාලෙ නවත්තන්ඩ බැ..පාතාලෙ මර්ධනය කරන්ඩ නම් උන්ගෙ මානව හිමිකම් නෙමේ තේරෙන උන්ඩෙන් උත්තර දෙන්ඩම ඔනෙ..