ජම්පටාවීදියේ වෙඩි තැබීමෙන් දෙදෙනකු මරුට - තවත් දෙදෙනකුට තුවාල
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදියේ සෙල්විගේ වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
මිය ගිය දෙදෙනා අවුරුදු 50ක් වන එලිසබට් පෙරෙඒරා සහ අවුරුදු 58ක් වන සෙල්වයියා සෙල්වරාජ් බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදු විය.
දැන් unp බැල්ලියන්ට තවත් සතුටු වෙන්ඩ පුලුවන්, ඕන්න තවත් පවුල් දෙකක වලියකින් මිනී දෙකක්ම මරල, අනුරාධපුරේ නම් කපල කොටල මේක කෙලින්ම වෙඩි තියල...