Sully_බලමු

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

dezel ok but me character ekata galapenne na. nicolas cage.. :lol::lol::lol: ranjan ramanayaka hollywood film ekakata atta wage tieyi.

HanksSullenberger-FTR.jpg
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    පට්ට ෆිල්ම් එක.. :cool::cool: ටොම් තමා බන් ගැලපෙන්නේ.. මිහිහගේ felling expressions එහෙම පට්ට.. :):)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,104
    364
    83
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    uba moive eke driector ta qwe nadda bn kalin oka :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    Tom Hanks කියන්නෙ සුපිරිම නලුවෙක්. පොර තමයි මේකට ගැලපෙනම නලුවා.
    මම පොරගෙ මුලින්ම බැලුවෙ You've Got Mail කියන ෆිල්ම් එක
    ඒක ලව් ස්ටෝරියක් උනත් පොරගෙ එක්ස්ප්‍රෙශන්ස් වලට පට්ට ආස හිතුනා.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    Tom Hanks කියන්නෙ සුපිරිම නලුවෙක්. පොර තමයි මේකට ගැලපෙනම නලුවා.
    මම පොරගෙ මුලින්ම බැලුවෙ You've Got Mail කියන ෆිල්ම් එක
    ඒක ලව් ස්ටෝරියක් උනත් පොරගෙ එක්ස්ප්‍රෙශන්ස් වලට පට්ට ආස හිතුනා.

    මම එකඟයි... Tom Hanks තමයි ගැලපෙනම කෙනා. පොරගෙ film list බලපන්.. මාර ඇක්ටින්