New Medavi Sinhala Font Pack

PMMM

Member
Jul 5, 2018
313
41
0
මං ගාව තියෙනවා දෙන්නේ නෑ :yes:

okay udama eka kohomath mama thawa tikakin post karanwa :P

මට ඕනේ එක අකුරක් විතරයි. ඒක දුන්නොත් ඒ වගේම තෑග්ගක් මගෙනුත් ලැබෙනවා. ඒ තමයි 4වැනි අකුර ආයුබොවන්ඩ. ඒ හැර මට ඕනෑ වෙන යමක් නැහැ.
 
JBLs

Well-known member
  • May 6, 2018
    3,519
    3,254
    113
    මට ඕනේ එක අකුරක් විතරයි. ඒක දුන්නොත් ඒ වගේම තෑග්ගක් මගෙනුත් ලැබෙනවා. ඒ තමයි 4වැනි අකුර ආයුබොවන්ඩ. ඒ හැර මට ඕනෑ වෙන යමක් නැහැ.

    Mokadda ona akura. mama me bosa poddak ehe mehe wenakam inna copy karaganna
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    Mokadda ona akura. mama me bosa poddak ehe mehe wenakam inna copy karaganna

    vaxR6MY.png

    අප් කරල මැසේජ් කරන්න, පබ්ලික් දැමුවොත් ඒක අසාධාරණයක් වෙනවා නිර්මාණකරුටත්. ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඔයාට මැසේජ් කරයිනෙ. සියල්ලම තිබේ නම් හොඳයි. නමුත් මට අවශ්‍යතාවය තියෙන්නේ ඔය දාලා තියෙන එකෙහි තමයි. බොහොම පින් සහෝදරය, මේවා බහුතර වශයෙන් පාවිච්චි වෙනු ලබන්නේ ආගමිකමය දේවල් නිර්මාණය කරන්නයි
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඉතින් කරගනින් මට පුකද :lol:

    හින්නා බොරුවක් කරන්නේ... මා නුඹට අභියෝග කරනවා ඇත්නම් ස්ක්‍රීන් ෂොටයක් දමන ලෙසට. නුඹ අනෙකුන් කෝප කරවා සිහින් ආතලයක් ගන්නේ.
    :yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,519
    3,254
    113
    vaxR6MY.png

    අප් කරල මැසේජ් කරන්න, පබ්ලික් දැමුවොත් ඒක අසාධාරණයක් වෙනවා නිර්මාණකරුටත්. ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඔයාට මැසේජ් කරයිනෙ. සියල්ලම තිබේ නම් හොඳයි. නමුත් මට අවශ්‍යතාවය තියෙන්නේ ඔය දාලා තියෙන එකෙහි තමයි. බොහොම පින් සහෝදරය, මේවා බහුතර වශයෙන් පාවිච්චි වෙනු ලබන්නේ ආගමිකමය දේවල් නිර්මාණය කරන්නයි

    aaa oka thama thiyenne heta dannam :yes:
     
    • Like
    Reactions: rakithasp1