New Medavi Sinhala Font Pack

PMMM

Member
Jul 5, 2018
313
41
0
කවුරුන් ලඟද තිබෙන්නේ මේ ෆොන්ට් පැකේජය ? හිමිකරු තවදුරටත් විකුණන්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ, මුල් අවදියේ මිලදී ගත් අයෙක් ලඟ ඇත්නම් පමණයි සොයාගත හැක්කේ

7ad33761544623.5a73382d0ef6c.png
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කවුරුන් ලඟද තිබෙන්නේ මේ ෆොන්ට් පැකේජය ?
    හිමිකරු තවදුරටත් විකුණන්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ,
    මුල් අවදියේ මිලදී ගත් අයෙක් ලඟ ඇත්නම් පමණයි සොයාගත හැක්කේ

    :rolleyes::rolleyes:
    උබ කවි ලියන එකෙක්ද බන්??
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    තෑන්ක්යූ උදව් කරන්න හදනවාට.. නමුත් ඕනෑ සඳහන් කර ඇති අකුරු පෙලමයි... මන්ද යත් නොමිලයේ ඇති සියල්ල පාහේ මා සතුව තිබෙනවා.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    තෑන්ක්යූ උදව් කරන්න හදනවාට.. නමුත් ඕනෑ සඳහන් කර ඇති අකුරු පෙලමයි... මන්ද යත් නොමිලයේ ඇති සියල්ල පාහේ මා සතුව තිබෙනවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    තෑන්ක්යූ උදව් කරන්න හදනවාට..
    නමුත් ඕනෑ සඳහන් කර ඇති අකුරු පෙලමයි...
    මන්ද යත් නොමිලයේ ඇති සියල්ල පාහේ මා සතුව තිබෙනවා.​

    :lol: මොකක්ද බන් උබට වෙලාතියෙන්නේ?? :rolleyes::rolleyes:
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    :lol: මොකක්ද බන් උබට වෙලාතියෙන්නේ?? :rolleyes::rolleyes:

    මට මක් වෙන්නද? වෙනත් බසකින් හිතල සිංහලට පෙරලනවා ඇතැම් අවස්ථාවල, ඒකයි.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    කවුරුන් ලඟද තිබෙන්නේ මේ ෆොන්ට් පැකේජය ?
    හිමිකරු තවදුරටත් විකුණන්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ,
    මුල් අවදියේ මිලදී ගත් අයෙක් ලඟ ඇත්නම් පමණයි සොයාගත හැක්කේ

    :rolleyes::rolleyes:
    උබ කවි ලියන එකෙක්ද බන්??

    නැහැ රාහුල.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    me font eka thiyenawa UDAMA EKA witharak
    Meka corel walin thamai type karanna one anik software walata detect wenne ne